twisted (ටුවිස්ටඩ් කොල්ල )

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    doesn't matter mate. at the end of the day what we all care is that you have robbed banks, involved in the murder case of seya and now ran over without stopping on red light. You should be thankful to us for that you still didn't get caught to police :yes:

    You should lay off the dope mate :baffled::baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජේසෝන් ව නොදන්න කෙනෙක් එළකිරියේ ඉන්න විදියක් නැහැ ..හැමදාම කිරියට එන කෙනෙක් නම් ජේසෝන් ව හොදට දන්නවා ...මොකද හුගක් උන් මහන්සි වෙලා ත්රෙඅඩ් දාලා රෙප් ගන්නකොට ජේසෝන් කරන්නේ ත්රෙඅඩ් දාල හත් පොලේම ගා ගන්න එක ...හැබැයි මොනවා උනත් හිත හොද එකා ...මොකද කවදාවත් උදවුවක් ඉල්ලුවොත් බැහැ කියන්නේ නැහැ..කොහොම හරි වැඩේ කරලා දෙනවා ..ඒ තරමටම හිත හොද කොල්ල ...ඉදල ඉදල ඉතින් ආතල් වැඩත් කරනවා...ඒවා ඉතින් කිරියේ හැමෝම දන්නවා ...කිරියේ අයගෙන් කීප දෙනෙක් එක්ක විතරයි මම චැටක් දාල තියෙන්නේ ...ඉන් එක්කෙනෙක් ජේසෝන් ..කිසිම ලොකු කමක් නැහැ...දන්න දෙයක් තියෙනවා නම් කිසිම කුහක කමක් නැතුව කියල දෙනවා ...මිනිහගේ බලු කුක්කාගේ 4ටො එකට මම නම් මාරම අසයි ..හරිම හුරතල් පාටයි...username එකෙත් තියෙන්නේ අමුතුම ගතියක් ....චැටක් දානකොට තේරුණ දෙයක් තමයි ඇල් වතුරත් නිවල බොන ජාතියේ කොල්ලෙක් ...එක එකත් එක්ක ලෙසියකට කචල් එකක් දා ගන්න යන්නේ නැහැ ...එහෙම දා ගත්තත් ඒක cool එකේ settle කර ගන්න මිනිහෙක් ..ගම නම් ඉතින් ගාල්ලේ කිවුවට කිරියේ හැමෝම කියන්නේ ඩොටේ එකෙක් කියල ....හැබැයි කොල්ල අගනුවර කිට්ටුව තමයි උසස් අදියපනේ ලබලා තියෙන්නේ ..කාලයක් රැකියව කරලා තියෙන්නෙත් අගනුවර කිට්ටුවමයි ...දැන් නම් ඉතින් ගමට වෙලා ඉන්නවා ...freelancing පාරක් දාගෙනත් හිටියා කාලයක් ..මේක නම් සුවර් නැහැ ..මතක විදියට පවුලේ එකම කොල්ල ...කාලයක් කෙල්ලෙක්ට ආදරය කරලා හිත පාරව ගත්ත කෙනෙක් ...ඔහොම ඔහොම කියන් ගියොත් ගොඩක් තියෙනවා කියන්න ...මේක දැම්මේ මුගේ හොද කියන්න ..මොකද කිරියේ ඉන්න කිසිම ලොකු ලයින් එකක් නැති ඕනි වෙලාවක බොක්කෙන්ම හෙල්ප් කරන එල කොල්ලෙක් ...උඹට සදා ජය ...!!!

    මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල

    ආතල් ගන්න එපා බොල මු හොද කොල්ලෙක් ඕනේ ෆිල්ම් එකක් ගැන දන්නවා හොදට ඉංග්‍රීසිත් පුළුවන් එහෙම මනුස්සයෝ මේකේ ඉන්න බැරිද :rolleyes: ඇයි බන් හිත හොද එවුන්ට මෙහෙම මොංගල් තෙරෙඩ් දාන්නේ :rofl: මුට මුගේ පාඩුවේ ඉන්න දියන් :yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ow uoo kia kia hitiyane ain wenawa kiala. thattaya innawa ne awulak nah, liver brothers ne :)

    yeah :P salary watenakan inne tharinduwa ekka bonda :P thattaya ekkath just him and myself get drunk once a week :P you could've joined us

    සොහොන;19139377 said:
    ආතල් ගන්න එපා බොල මු හොද කොල්ලෙක් ඕනේ ෆිල්ම් එකක් ගැන දන්නවා හොදට ඉංග්‍රීසිත් පුළුවන් එහෙම මනුස්සයෝ මේකේ ඉන්න බැරිද :rolleyes: ඇයි බන් හිත හොද එවුන්ට මෙහෙම මොංගල් තෙරෙඩ් දාන්නේ :rofl: මුට මුගේ පාඩුවේ ඉන්න දියන් :yes:

    :yes::yes: I'm innocent

    I am sure you wouldn't be saying that if someone called the police now and inform them that you ran over without stopping on red light :yes: if it was here you'd be already in jail :yes:

    pOlice were there men, hence the fine :rolleyes::rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හොඳ නලුවෙක් කියල කියන්නත් පුලුවන්