TWISTED in trouble...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උගේ ගෙවල් ගන්න දෙයක් නෑ.. ගං වතුර.. ඊයේ වයිබර් මැසේජ් එකක් දාලා තිබුනා.. :( :( :( ඉන් එක ඇත්ත..

    uge no. eka na, machan katha karoth kiapan ona udawwakata kianna kiala. karanna puluwan deyak thianawa nam karanna ona uoo honda eka.

    umbalata shape da.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    "ටුවිස් නගා සිටවමු""" අරමුදල" වෙනුවෙන් ආදාර පහත සදහන් ගිනුමට බැර කරන්න.....මල්බීරි.....
    ගිනුම් අන්කය 0766437604
    අයි වොස් බ්‍රාන්ච්.පන්නිපිටිස්

    මදෑ........
    මම යාලුවන් ගෙන් ඌ ට උදව්වක් අරන් දෙන්න හැදුවා.....
    තවම "ටුවිස්" වතුරට අහූනා විතරයි..
    මේ තෙරෙඩ් එක දැක්කොත් ඌ පනිනව කැලනි ගගට මෙච්චර කල් අපි එක්ක හිටියට..
    ඔව් සුඅර්..
    මම මුලු හවසම ට්‍රය් කලා කොන්ටෑස් කරගන්න..
    අර ගොඩ ආව කිබුලෙක්වත් කෑවද දන්නේ නෑ...
    මොකද මූ "කොර්කඩයිල්" "කොර්කඩයිල්" කියල කෑ ගැහුවත්.....
    මිනිස්සු දන්නේ """"මේන් කිබුලේ......ක් බුදු අම්මෝ.... බේරගනියෝ....""" කිව්වොත් විතරනේ,,
    නැද්ද හා......
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    කු‍ටුම්භ;20167747 said:
    india-beggars-home-2010-8-21-7-40-56.jpg


    තව පාන් බාගයක් දියන් ට්විස්ටඩ්ට ..පව් ඕයි
    මනුස්සයෙක් කරදරේ වැටුනම ඒකෙන් සිගිති ආතල් ගන්න පොල්මන්නයෙක් වෙන්න හදන්න එපා. උදව්වක් කරන්න පුලුවන්නම් කරපන් නැත්නම් කටයි පුකයි වහගෙන ඉදපන්:yes::yes:.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මනුස්සයෙක් කරදරේ වැටුනම ඒකෙන් සිගිති ආතල් ගන්න පොල්මන්නයෙක් වෙන්න හදන්න එපා. උදව්වක් කරන්න පුලුවන්නම් කරපන් නැත්නම් කටයි පුකයි වහගෙන ඉදපන්:yes::yes:.

    කුටුකුටුබුම්බ ගෙ සීන් එක මම දවසක් ඇහුව..
    මම ඇහුවේ, උබ මොන පොතෙන් බලලද මේ ටික ලිව්වේ කියල..
    ඌ කිව්ව මම නිකම් ආතල් එකට බන් දැම්මේ..
    කුටුකුටුබුම්බ මොනවද දැම්ම ඒකට බන් උත්තරේ දුන්නේ කියල..
    ඌට මතකත් නෑ සීන් එක...
    ඔන්න ඕව අත ඇරල දාන්න කුටුස්.....
    දැන් ඌ කරදරේ නේ..
    අපිට වැඩිය ඌ ගැන හොයල බලන්න ඕනේ ඔයා..
    එතකොටයි ප්ං සිද්ද වෙන්නේ හරිය කුටුස්....

    මල්බෙරි ඔවදන් හරිය........
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    එහෙනන් දැන් මඩකරි අල්ල අල්ල ඉඳල හෙට ඕක එලකිරි ඇවිල්ල ජෙන්ට්ල්මන් වගේ කියවයි නිකන් එංගලන්තෙට ගංවතුර දැම්ම වගේ....:P:rofl:

    comment tika kiyawagena enakota meka dakala hinagiya oiii :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: twisted

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකද වෙන්නේ මචංලා???
    අඩෝ මල්බෙරියා උඹ යට උනේ නැද්ද බං

    කොයි යටවෙන්නද බන්..මා ෆ්‍රොම් පන්නිපිටිස් නොව්....
    කදු දෙක මැද්දෙන් කමින් ටො සොප්..
    නෝ ගන්ගා වතුරට යට......ස්

    එල්ස්...කිරීස්..යාස්...... මල් බ්‍රීස්
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මනුස්සයෙක් කරදරේ වැටුනම ඒකෙන් සිගිති ආතල් ගන්න පොල්මන්නයෙක් වෙන්න හදන්න එපා. උදව්වක් කරන්න පුලුවන්නම් කරපන් නැත්නම් කටයි පුකයි වහගෙන ඉදපන්:yes::yes:.


    උදව් කරන්න ඕන අයයි උදව් දෙන හැටියි කියන්න ඕන නෑ..ඒත් මේ වගේ හිපා‍ටුවෙකුට උදව් කරනවට වඩා පිං ගංවතුරට අහුවෙච්ච බල්ලො ගොඩ දාන එක..:D
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    6mF7IxQ.jpg


    ඔන්න ඉතිං ට්විස්ටඩ් කොලුව පීනල පීනල බේරෙ වැවෙන් ගොඩට ආවලු ටැබ් එකයි කොනෙක්ශන්
    එකයි දෙකම නැතු
    පිස්සු වගේ ලු..නෝනගේ මෙකප් හේදිලා මාර දූතියෙක් වගේ ට්විස්ටඩ් ට
    පෙනවලු ..බේරේ වැව අයි නේ මේ විදිහට හිගා කනවලු..


    සතය සතය එකතු කරල
    රහසේ කැටයකට දමල
    නුවර එළියෙ ටජ් මහලක්
    තනමු රත්තරං...සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං .. ඉහි..ඉහි..:lol::lol:

    Z
    Z
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අවන්කය අද වැඩට ආව..
    මෙච්චර කල් හිටියෙ අවතැන් කදෞරකද මන්ද?
    මමත් මුලින් ම හිතුවෙ කිබුල ගුඩුස් ගාල අවන්කයව අනුභවයට ගන්න ඇති කියල...
    මේ උබ අද මේ ත්‍රඩ් එක බලනවනේ..
    කියපන් කො මාලු හිටියද කාමරේ..
    සරම් ගහගෙන ගිහින්ද?....
    නැත්නම් ගන් වතුරෙන් සෝදා පිරිසිදු වීද (
    සරම්) කියල?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉතින් තෝ ඌත් එක්ක කතාකලේ නැද්ද මල්බෙරියා??:confused::shocked:

    කතා කලා..
    ඌට කරන්ට් ඇවිත් තියෙන්නේ ඊයෙ හවස..
    මූන මැලවිලා බන්..
    මොනව උනත් ඉන්ගිරිසි ලන්සි තාලෙටනේ හැදුනේ...
    තව ටිකකින් ඔක්කොම අමතක වෙයි..
    ඌට මාර සීන් එකක් වෙලා..
    ගෙදර කාමරේට යනකොට ඇද යට මොකෙද්ද දගලනව වගේ දැනුනලු..
    පොල්ලක් අරන් ගිහින් තියෙන්නේ කිබුලෙක් ම තමයි කියල හිතාගෙන ..
    පත කබරගොයෙක් හිටියලු ඇද යට..
    මූ ඌට ගහල..
    ඌ පිබ පිබ ගිහින් තියෙන්නේ..
    මම කිව්ව කබරය ඕක මතක තියාගෙන ඉදල උබව කයි බන් කියල..
    ඌ ඒක විස්වාස කලා කියහන්කො...