Gents Please report this Handle....
මේක Thread එක දාන්න මුලික හේතුව ජාතියක් වශයෙන් අපේ දායකත්වය අඩුම මෙතන....
FB එකෙන් බොහෝවිට ලංකාව තුල පණිවිඩ ගෙනයාම සාර්ථක වුවත් Twitter එකෙන් රට ගැන , රට ගැන ඇති දුර්මත වලට පිළිතුරු ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් (මගේ මතය පමණයි)...
කාටවත් join වෙන්න කියන එක සදාචාරාත්මක නැති බැවින් මට පුළුවන් විදිහට දුර්මත ,හදන්න උත්සාහ කරන රැලි සහ වෙනත් දේ පිලිබඳ දැනුවත් කරන්නම්
එලකිරියෙ බයියො කුනුහරුප කියාගෙන හැසිරෙන විදිහට උන්ට ජාත්‍යන්තරේට යන්න බැහැ. මෙතන විරුද්ධමතධාරියෙක් මොනවහරි කිව්වම කුනුහරුප කියල ඌට ආයෙ කතා නොකරන තත්වෙකට පත්කරනව. ඔය සිස්ටම් එක ට්විටර් වලට ගෙනියන්න බෑ.
හින්ගලු බහුතරේකට ඉන්ගිරිසි තේරෙන්නෙ නෑ. ඉන්ගිරිසි තේරුනත් කන්ටෙක්ස්ට් එක තේරෙන්නෙ නෑ. කන්ටෙක්ස්ට් එකට අදාලව කොමෙන්ට් එකක් දාගන්න බෑ.
ගෝටහරි වෙන මොකෙක් හරි ඇවිල්ල මුන්ව සිවිලයිස් කරල සංවරකරල හදල ගත්තෙ නැත්නම් මේක ගොඩගන්න බෑ
අනිවා ට්විටර් එකේ අපේ අයගෙ activity එකේ ලොකු අඩුවක් තියෙනවා ගොඩක් බොරු ප්‍රචාර යන්නෙ ට්විටර් එකෙන් තමයි මේකේ ඉන්නේ කොටි දෙමළුයි තම්බි සෙට් එකකුයි NGO කුක්කොයි පොෂ් කියලා හිතන් ඉන්න එවුන් ටිකක් ගොඩක් අය ට්විටර් ගැන දැනුවත් නෑ සහ තෙරෙන්නේ නෑ![]()
Gents Please report this Handle....
Gents Please report this Handle....