අඩෝ ට්විටර් එකේ එක එකා දාල තියෙන විඩියෝස් එක පාරම ඩව්න්ලෝඩ් නොකර මැසෙන්ජර් ස්ටෝරි හරි වට්සැප් ස්ටේටස් හරි දාන්න පුළුවන් විදිහේ ios app එකක් කියහන්කෝ. හරියට insta videos photos direct whatsapp ස්ටේටස් දාන්න පුළුවන් විදිහේ ඇප් තියෙනවා වගේ වෙන්න ඕන. 
අනික උඹලට මේ පාර SLT Ebill එක ආවද බන්? ජනවාරි මාසේ බිල. මට තාම නෑනේ.

අනික උඹලට මේ පාර SLT Ebill එක ආවද බන්? ජනවාරි මාසේ බිල. මට තාම නෑනේ.