Two Gang ස්විච් ප්‍රශ්නයක් (IQ 100 + Only)

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Two gang switch එකකට Wire තුනක් ඇවිත් තියෙන්නේ. ඒක set කරන්නේ කොහොමද?

    Mama thunama ekata gawala baluwa bulb eka Pattu wenne nahane. Ita passe thunama wenas Kara Kara set Kara Eth nahane
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Phase එක Com එකට සෙට් කරන්න

    2-way-switching-by-2-wire-method.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Two gang switch එකකට Wire තුනක් ඇවිත් තියෙන්නේ. ඒක set කරන්නේ කොහොමද?

    Mama thunama ekata gawala baluwa bulb eka Pattu wenne nahane. Ita passe thunama wenas Kara Kara set Kara Eth nahane
    ඉස්සෙල්ලම බල්බ් එක වෙනතැනකට දාලා පිච්චිලද බලන්ඩ.

    ඒක අවුලක් නැත්තම් Switch එකට current එන live wire1 හොයාගන්ඩ තියෙන්නේ. Wire 3ම කෙලවරවල් වල් කම්බි වැලි කඩදාසියකින් සූරලා ආයෙත් එකින් එක ගාවල බලන්ඩ පත්තු වෙනවද කියලා.

    ඊලග ස්ටෙප්ස් ටික පස්සෙ බලමු

    Issella kiyapn uba me ahanne Two gang switch ekak genada? Two way switch 1k genada?
    ------ Post added on Apr 9, 2023 at 5:49 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Wire වලින් Tester එකතියලා Load Wire එකක් තියේද බලන්න, එහෙම තියේ නම් 3 ම ගැට ගහන්න . දැන් bulb එකට Load wire එක එනවද බලන්න, එහෙම එනවා නම් Neutral එකේ ප්‍රශ්නයක්ද කියලා බලන්න ,වෙන තැනකින් Neutral එකක් අරන් බලන්න
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,475
    113
    Colombo, Sri Lanka
    Phase එක Com එකට සෙට් කරන්න

    2-way-switching-by-2-wire-method.png

    Wire වලින් Tester එකතියලා Load Wire එකක් තියේද බලන්න, එහෙම තියේ නම් 3 ම ගැට ගහන්න . දැන් bulb එකට Load wire එක එනවද බලන්න, එහෙම එනවා නම් Neutral එකේ ප්‍රශ්නයක්ද කියලා බලන්න ,වෙන තැනකින් Neutral එකක් අරන් බලන්න
    එලකිරි බ්‍රෝ (y)

    ------ Post added on Apr 9, 2023 at 6:02 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    Phase එක Com එකට සෙට් කරන්න

    2-way-switching-by-2-wire-method.png
    Oke 3n 1 common "Nutral" 1, Anit 2 tmai switch 2ke "Phse" 2..
    Pahala image 1 blapan..

    Wiring-a-Ceiling-Fan-Bulb-using-a-2-Gang-1-Way-Switch.png
    ඉස්සෙල්ලම බල්බ් එක වෙනතැනකට දාලා පිච්චිලද බලන්ඩ.

    ඒක අවුලක් නැත්තම් Switch එකට current එන live wire1 හොයාගන්ඩ තියෙන්නේ. Wire 3ම කෙලවරවල් වල් කම්බි වැලි කඩදාසියකින් සූරලා ආයෙත් එකින් එක ගාවල බලන්ඩ පත්තු වෙනවද කියලා.

    ඊලග ස්ටෙප්ස් ටික පස්සෙ බලමු

    Issella kiyapn uba me ahanne Two gang switch ekak genada? Two way switch 1k genada?
    ------ Post added on Apr 9, 2023 at 5:49 PM
    Wire වලින් Tester එකතියලා Load Wire එකක් තියේද බලන්න, එහෙම තියේ නම් 3 ම ගැට ගහන්න . දැන් bulb එකට Load wire එක එනවද බලන්න, එහෙම එනවා නම් Neutral එකේ ප්‍රශ්නයක්ද කියලා බලන්න ,වෙන තැනකින් Neutral එකක් අරන් බලන්න
    මම electrician කෙනෙක්ට එන්න කිව්වා බං හෙට. තේරෙන්නේ නැහැ කරන්ට් වැදිලා මැරෙන්න වෙනේ. අනික ලෝඩ් වයර් එකක් නැහැනේ. මාර කේස් එක. 🥲
     
    AnuradhaRa

    Well-known member
  • Phase එක Com එකට සෙට් කරන්න

    2-way-switching-by-2-wire-method.png
    two way නෙමේ
    මූ කියන්නෙ two gang

    ලයිට් ස්විච් වලට නියුටල් එන්නෙ නෑ

    එකක් distribution බෝඩ් එකෙන් එන පේස් වයර් එක අනිත් දෙක බල්බ් දෙකට යන පේස් රිටන් දෙක

    KVueiWt.jpg
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Two Gang ස්විච් එකක් කියන්නෙ 2 gang 1 way switch එකකට. ඒ කියන්නෙ ඔතන එක වයර් එකක් කෙලින්ම බ්‍රේකර් එකේ ඉඳන් එන live වයර් එකක්. අනිත් දෙක බල්බ් දෙකකට යන වයර් දෙකක් ඇත්තෙ.

    ඔය වැඩේට ටෙස්ටර් එකක් අනිවාර්යයි. ලඟම තියන හාඩ්වෙයා එකෙන් රුපියල් සීයයට දෙසීයකට ටෙස්ටරයක් ගන්න පුලුවන්.

    තුනම එකට ගෑව්වම පත්තු වෙන්නෙ නැත්නම් බල්බ් බ්‍රේකර් චෙක් කරල බලන්න වෙනවා. ඒ ඔක්කොම හරිනම් neutral එක චෙක් කරගන්න වයරින් කරන කෙනෙකුට බාරදෙන්න.
     
    තුනම ගැවුව පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ පොඩි led එක අයින් කරලා නයිට් බල්බ් එකක් දැම්මා. ඒක ලාවට පත්තු වෙනවනේ. 🥲 කෙළවිලාද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තුනම ගැවුව පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ පොඩි led එක අයින් කරලා නයිට් බල්බ් එකක් දැම්මා. ඒක ලාවට පත්තු වෙනවනේ. 🥲 කෙළවිලාද?
    live එක එනවද නැද්ද කියල දන්නැති නිසා හරියටම කියන්න බෑ. electrician කෙනෙක්ට තමා හරියටම බලලා කියන්න වෙන්නේ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • live එක එනවද නැද්ද කියල දන්නැති නිසා හරියටම කියන්න බෑ. electrician කෙනෙක්ට තමා හරියටම බලලා කියන්න වෙන්නේ :sorry:
    මෙහෙම දෙයක් වෙන්නත් පුලුවන්
    නියුටල් ෆේස් (Live) ලයින් මාරු කරල හයි කරල

    • Like
    Reactions: NRTG and hasithayad