කෆීර් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක්
සංවත්සර පුහුණුවීම් කටයුතු වල යෙදී තිබුණු කෆීර් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අනතුරට ලක්වූ කෆීර් යානා දෙක ගම්පහ, වාරණ ප්‍රදේශයට කඩා වැටී ඇති බව ද සඳහන්ය.
Two Kfir jets on fly pass rehearsals have collided with each other and crashed near Warana in Gampaha. Casualties from the accident are still unknown.

Last edited: