මේවා HRC Fuse නැතිව 32A MCB එකකින් protect කරන්න බැරිද. Surge එකක් ground වෙන හැම සැරේම MCB එක OFF වෙයිද.
හොඳ brand මොනවද. කෙවිල්ටන් දාන්න කියල කියල හිතන් ඉන්නේ.
හොඳ brand මොනවද. කෙවිල්ටන් දාන්න කියල කියල හිතන් ඉන්නේ.
man use karanne 2pole mcb ekak dala
Hrc fuse හයිකරන්න පුළුවන් db බොක්ස් නෑනේ මචං. පත මෙටල් බොක්ස් වල නම් පුළුවන්man use karanne 2pole mcb ekak dala
but hrc fuse eka tharam hoda na meka, mokada mcb eke contact weld wenna chance ekak thiyanawa surge ekakadi, but fuse ekaka eka wenna chance ekak na, this is my idea.
මේ Orange SPD එක දැනට ගන්න තියෙන්නේ කොහේද, මචං. ගාන කීය ද?View attachment 232484
mama Orange SPD ekak damma, me widiyata damme , so far awulk na,normal lightning waladi MCB off wenne na habai 13A line walin spark wena saddak enawa, mama ungen ahuwama kwwe loku voltage 1k lightning waladi eddi 13A line wala earth lines wala ehema wenawa kiyala, habai 13A walata device plug karala thibbata ewata mokuth wenne na kwwa (eka nathi karannnam Earth rod eka hema welema water walin themila thiyenne oni kwwa) , heavy lightning waladi SPD eken earth wena gaman godak welata RCCB eka off wenawa mata loku idea 1k na oke function eka gana machan
Thanks මචං. මට තේරෙන විදිහට නම් spd එක හරියට වැඩ කරනවා නම් ස්පාර්ක් එන්න විදිහක් නෑ. Earthing වල අවුලක් තියනව වගේ. Type 2 spd එකක් අඩුම තරමේ 6mm^2 earth wire එකකින් වත් අර්ත් වෙන්න ඕන. Earth resistance එක 10ohm වලට වඩා අඩු වෙන්න ඕන. අර වතුරෙන් වට වෙලා තියෙන්න ඕන කියන්නේ එකයිView attachment 232484
mama Orange SPD ekak damma, me widiyata damme , so far awulk na,normal lightning waladi MCB off wenne na habai 13A line walin spark wena saddak enawa, mama ungen ahuwama kwwe loku voltage 1k lightning waladi eddi 13A line wala earth lines wala ehema wenawa kiyala, habai 13A walata device plug karala thibbata ewata mokuth wenne na kwwa (eka nathi karannnam Earth rod eka hema welema water walin themila thiyenne oni kwwa) , heavy lightning waladi SPD eken earth wena gaman godak welata RCCB eka off wenawa mata loku idea 1k na oke function eka gana machan
mama gaththe Kottawe Southern Electronics eken machan , gathhte 2022 wage, e kale 2500 wage une mathaka widiyata, mama okkoma badu gannekota eken gathheමේ Orange SPD එක දැනට ගන්න තියෙන්නේ කොහේද, මචං. ගාන කීය ද?
wenna athi machan, mama subject 1ka gana danne na wadiya, ape electric buwath oka 1st time set kaleth, poratath loku idea 1k na habai , pora 10mm x 1 wage use kale mama hithanne (13A ekata 10mm nisa wenna oni) , ape earth 1ke ehema water walin themenne na dan ekaith eka case 1kThanks මචං. මට තේරෙන විදිහට නම් spd එක හරියට වැඩ කරනවා නම් ස්පාර්ක් එන්න විදිහක් නෑ. Earthing වල අවුලක් තියනව වගේ. Type 2 spd එකක් අඩුම තරමේ 6mm^2 earth wire එකකින් වත් අර්ත් වෙන්න ඕන. Earth resistance එක 10ohm වලට වඩා අඩු වෙන්න ඕන. අර වතුරෙන් වට වෙලා තියෙන්න ඕන කියන්නේ එකයි
අර වතුරෙන් වට වෙලා තියෙන්න ඕන කියන්නේ එකයි
ape earth 1ke ehema water walin themenne na dan ekaith eka case 1k
------ Post added on Jul 6, 2024 at 10:18 PM
ehema wathura/ thetha thiyena polawaka earth rod eka gahuwoth 4 years walin withara earth rod eka rust wela aluthen gahanna wei neda?(eka nathi karannnam Earth rod eka hema welema water walin themila thiyenne oni kwwa) ,