Type c cable නෙවෙයිනේ adapter එකනේ fast charging

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Travel adapter, නැට්ටම් charger කොටුව තමයිනේ වැදගත් fast charging වලට phone වල, type c නිකන් support විතරනේ. කොච්චර වුනත් වැඩක් නැහැනේ, කොටුව නිකන් බාල එකක් නම් නෙද?
     
    • Like
    Reactions: wissnshaftler

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    දෙකම ෆාස්ට් චාර්ජින් සපොර්ට් කරන්න ඕන,
    මුලින්ම ෆෝන් එකට චාජර් එක එවන්නෙ වෝල්ට් 5v. එත්කොට තමයි ෆෝන් එකෙන් සිග්නල් එකක් යවන්නෙ නෑ මට ෆාස්ට් චාර්ජ් පුලුවන්, කියලා එතකොට තමයි චාජර් එක වෑඩි වොට් ගානක් එවන්නෙ,

    ලොකු වොට් ගානක් දෙන්න අනිවා කේබල් එක හොද වෙන්න ඕන,
    මම නම් කරන්නෙ, ඈම්පියර් කියලා ඈප් එකක් තියෙනවා, අන්න ඒක දාගෙන කඩේ තියෙන ඔක්කොම කේබල් ගහලා බලලා වෑඩියෙන්ම කරන්ට් එකක් ගන්න එක අරන් එනවා,
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,014
    1,389
    113
    හොද බ්‍රෑන්ඩ් එකකින් කේබල් එකයි ඇඩප්ටර් එකයි බලලා ගත්තා නම් ඔය ගැන හිතන්න දෙයක් නෑ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    දෙකම ෆාස්ට් චාර්ජින් සපොර්ට් කරන්න ඕන,
    මුලින්ම ෆෝන් එකට චාජර් එක එවන්නෙ වෝල්ට් 5v. එත්කොට තමයි ෆෝන් එකෙන් සිග්නල් එකක් යවන්නෙ නෑ මට ෆාස්ට් චාර්ජ් පුලුවන්, කියලා එතකොට තමයි චාජර් එක වෑඩි වොට් ගානක් එවන්නෙ,

    ලොකු වොට් ගානක් දෙන්න අනිවා කේබල් එක හොද වෙන්න ඕන,
    මම නම් කරන්නෙ, ඈම්පියර් කියලා ඈප් එකක් තියෙනවා, අන්න ඒක දාගෙන කඩේ තියෙන ඔක්කොම කේබල් ගහලා බලලා වෑඩියෙන්ම කරන්ට් එකක් ගන්න එක අරන් එනවා,
    This is exactly how it works. The adapters and phones can negotiate to 9V or 12V is both supports.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    සමහර cables මුල දීී වැඩි amps ගානකට support කලට passe weak වෙනවා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    reputed brand ekakin cable ekak ganna. fast charge supported kiyla gahala thiynwa packing eke.
    baseus eken gnna. max 45w support karana cable ekak ganin.