Travel adapter, නැට්ටම් charger කොටුව තමයිනේ වැදගත් fast charging වලට phone වල, type c නිකන් support විතරනේ. කොච්චර වුනත් වැඩක් නැහැනේ, කොටුව නිකන් බාල එකක් නම් නෙද?
This is exactly how it works. The adapters and phones can negotiate to 9V or 12V is both supports.දෙකම ෆාස්ට් චාර්ජින් සපොර්ට් කරන්න ඕන,
මුලින්ම ෆෝන් එකට චාජර් එක එවන්නෙ වෝල්ට් 5v. එත්කොට තමයි ෆෝන් එකෙන් සිග්නල් එකක් යවන්නෙ නෑ මට ෆාස්ට් චාර්ජ් පුලුවන්, කියලා එතකොට තමයි චාජර් එක වෑඩි වොට් ගානක් එවන්නෙ,
ලොකු වොට් ගානක් දෙන්න අනිවා කේබල් එක හොද වෙන්න ඕන,
මම නම් කරන්නෙ, ඈම්පියර් කියලා ඈප් එකක් තියෙනවා, අන්න ඒක දාගෙන කඩේ තියෙන ඔක්කොම කේබල් ගහලා බලලා වෑඩියෙන්ම කරන්ට් එකක් ගන්න එක අරන් එනවා,