Type C Charger එකකට micro usb cable එකක් ගහල

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ෆෝන් එකක් චාජ් කලාට අවුලක් නැද්ද?
    ෆෝන් එකේ තියෙන්නෙ micro usb පෝට් එකක්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ෆෝන් එකක් චාජ් කලාට අවුලක් නැද්ද?
    ෆෝන් එකේ තියෙන්නෙ micro usb පෝට් එකක්
    එහෙම අස්පට් එකක් නම් නෑ කෝකටත් 3.0 නැතුව 2.0 පොර්ට් එකකට ගහන්ඩ කොම්පියුටරේකට වගේ ගහනවනම් ): හැබැයි 3.0 ගැහුවත් අව්ලක් වෙන එකක් නම් නෑ
     
    • Like
    Reactions: Avast0

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Type C charger කියන්නේ මොනවද බන් ?
    Type C එකකට mUSB ගහන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Type C charger කියන්නේ මොනවද බන් ?
    Type C එකකට mUSB ගහන්නේ කොහොමද ?
    ඒක තමා 😅
    පෝට් ජාති දෙකම තියෙන චාජර් ඇති නේද
    අවශ්‍ය කේබල් එක ගහල චාජ් කරගන්නව
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    ආ අජාසත්ත කොහොමද? ලගදි තාත්තට මැරෙන්න ගැහුවෙ නැද්ද