Typing in Sinhala is NEVER being this EASY ! ! ! [Free Download කරලම බලන්න]

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
fatta macho fatta.....

macho mm ube software eken danata documents 20-30k vithra typesetting kra macho.fatta
thanx a lot 4 saving my money macho !!!!
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

macho meke api pages 3k vithara aka digata type kragena yaddi,typing courser eka again api type krana thanata anna seconds ganaka podi dealy ekak thynwa....
ube next version ekedi aka pluwan nm eka hadfn...athatma aka awulakuth newi macho....
thanx again macho !!!

අහන්නත් සතුටුයි.... එළ එළ මචෝ.... වචන ප්‍රමාණේ වැඩි උනාම පොඩි delay එකක් තියෙනවා බන් process වෙන්න.. මම පුළුවන් තරම් optimize කලා. බලමු ඉස්සරහට තව Speed කරන්න....

ඔය ප්‍රශ්නෙට පිළියමක් විදිහට සිංහල අකුරු වල Size එකත් ටිකක් අඩු කලා මචන්... ගොඩක් type කරගන්න. Suggestions එවපන්... ඒළකිරි තමා.
11.gif
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක්ම ඉස්තුති මචන්. :love:උබ සැහෙන වටින වැඩක් කරලා තියෙන්නෙ.
    මම මේ software එක download කරල install කලා.(පරණ එක.)
    මචන් මට පොඩි ප්‍රස්නයක් තියනවා, අපි type කලා සිංහල words copy කරලා එළකිරි එකෙ thread එකකට paste කලාම font එක පෙන්නන්නෙ නැනෙ.
    වෙබ් browser එකට වෙනම සිංහල font එකක් තියනවද?
    මම හිතනවා මාගෙ ගැටලුව උබට පැහැදිලි ඇති කියල?
    :yes:
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    ගොඩක්ම ඉස්තුති මචන්. :love:උබ සැහෙන වටින වැඩක් කරලා තියෙන්නෙ.
    මම මේ software එක download කරල install කලා.(පරණ එක.)
    මචන් මට පොඩි ප්‍රස්නයක් තියනවා, අපි type කලා සිංහල words copy කරලා එළකිරි එකෙ thread එකකට paste කලාම font එක පෙන්නන්නෙ නැනෙ.
    වෙබ් browser එකට වෙනම සිංහල font එකක් තියනවද?
    මම හිතනවා මාගෙ ගැටලුව උබට පැහැදිලි ඇති කියල?
    :yes:

    මචෝ මේක Unicode Software එකක් නෙමේ Web එකේ වැඩ කරන්න... මොකද වෙබ් එකේ ඕන තරම්.... ඒ Software තියෙන හින්දා... මම ඒකක් හදන්න නෙමේ උත්සාහ කලේ.

    මේක Desktop එකට හදපු එකක්..... ටයිප් සෙටින්, ග්‍රැෆික් ඩිසයින් වගේ වැඩ වලට පාචිචිචි කරන්න හදපු එකක්. මේකෙන් ටයිප් වචන විජේසේකර Keyboard එකට අදාල Fonts වලින් ටයිප් කරපු විදිහට තමා ටයිප් වෙන්නේ. ඊට පස්සේ වර්ඩ් එකේ Fonts වෙනස් කරන්න.... වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන්.

    Video එක බලපන් එතකොට උඹට ගොඩක් මම කියන දේ ගැන තේරෙයි.

    පහල තියෙන්නේ විජේසේකර කීබෝඩ් Layout එක. ඕක තමා Software එකෙන් මැප් කරන්නේ. :)

    Wijeselara%2BKeybord-730392.jpg
     
    හරි මචන් මට මේ unicode කෙස් එක තම පැටලුෙන :baffled:. මම හිතුවේ මේ වැඩේටත් මේක හරි යඊ කියල.:rofl:
    මාගෙ pc එකෙ වැඩ කරන්න උබේ software එක කියාපු බඩුව.:love: ඒ සම්බන්දව මට කිසිම ගැටලුවක් නැත.
    දන්නෙ නැද්ද ඉතින් සමහර වෙලාවට වයර් මාරු වෙනවනෙ.:P thx මචන් reply කලට.:love:
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .

    හරි මචන් මට මේ unicode කෙස් එක තම පැටලුෙන :baffled:. මම හිතුවේ මේ වැඩේටත් මේක හරි යඊ කියල.:rofl:
    මාගෙ pc එකෙ වැඩ කරන්න උබේ software එක කියාපු බඩුව.:love: ඒ සම්බන්දව මට කිසිම ගැටලුවක් නැත.
    දන්නෙ නැද්ද ඉතින් සමහර වෙලාවට වයර් මාරු වෙනවනෙ.:P thx මචන් reply කලට.:love:

    එලකිරි මචන්.... කොහොමත් Internet එකේ කොටලා කොටලා කොටලා.... අපි ඔක්කොම දැන් Unicode dial වෙලානේ ඉන්නේ..... ;) Unicode එකට සිරා Software අපේ කට්ටිය හදපුවා තියෙනවා. ඒත් Wijesekara Keyboard Layout එකට Software හදන්න වැඩි උත්සහයක් අරන් තිබ්බේ නෑ. ඉතින් මම ඒ වැඩේට පොඩි try එකක් දුන්නා... අවුල් තිබ්බොත් මේ Thread එකේම දාපන් එහෙනම්.
    11.gif
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සුප්පා මචෝ,මම නම් ගූගල් ඒකෙන ටයිප් කරන්නේ,ඒකෙන කෙලින්ම වදිනවා නේ.එකනිසා ලේසියි වැඩේ :yes::yes:
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    හොද උත්සයක්‌ සහෝ. එත් මට නම මීට වැඩ ලේසියෙන් ගූගල් ඇප් එකෙන් පුළුවන්. නුමුත් ඔයාගේ එකේ special characters ගන්න පුළුවන් ඒක නම සැහෙන වටිනවා.
    රේප් 6++

    සුප්පා මචෝ,මම නම් ගූගල් ඒකෙන ටයිප් කරන්නේ,ඒකෙන කෙලින්ම වදිනවා නේ.එකනිසා ලේසියි වැඩේ :yes::yes:

    මචන්ලා මේක Unicode Software එකක් නෙමේ... Google එකේ Software එක Iskola potha කියන Unicode එකට විතරයි Support කරන්නේ. ඒක Web එකට සිරා... ඒත් ඒකෙන් Wijesekara Fonts type කරන්න බෑ.

    මේක Desktop එකට හදපු එකක්..... ටයිප් සෙටින්, ග්‍රැෆික් ඩිසයින් වගේ වැඩ වලට පාචිචිචි කරන්න හදපු එකක්. මේකෙන් ටයිප් වචන විජේසේකර Keyboard එකට අදාල Fonts වලින් ටයිප් කරපු විදිහට තමා ටයිප් වෙන්නේ. ඊට පස්සේ වර්ඩ් එකේ Fonts වෙනස් කරන්න.... වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන්.

    Video එක බලපන් එතකොට උඹට ගොඩක් මම කියන දේ ගැන තේරෙයි. :)