Tyre එකක් හොයාගන්න help එකක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    155/65 R 14 ටයර් දෙකක් හෝ 4ම හොයාගන්න පුළුවන් කොහෙන්ද? කොහේවත් නැ.
    Wagon R එකකට
    Ceat වගේ නම් අවුල්, ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් ඕන..
    Colombo, galle, matara වගේ නම් හොඳයි.

    තියන තැනක් දාන්න කෙනෙක් ඉන්නවා නම් contact details දෙන්න..
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අපේ ගෙදර වාහනයකට පෙරේදා දැම්ම Ceat . පරණ ටයර් ආපහු දුන්නම රුපියල් 500 ගානේ Discount හම්බ වෙලා තියෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ ගෙදර වාහනයකට පෙරේදා දැම්ම Ceat . පරණ ටයර් ආපහු දුන්නම රුපියල් 500 ගානේ Discount හම්බ වෙලා තියෙනවා
    Ceat අවුලක් නැති වෙයිද? Tyre එකට තියන්නේ bad reviews ගොඩක්ම..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    machan dan 15 size ekata adu size wala tyre genne na kiyala thamai kiyanne corona case eka nissa 14 13 12 wage size wala thiyene ceat witharai manam use karala thiyanawa ceat eka aulak nam wela na eke car walata wenama ekek thiyanawa eka da ganna gewana ganata paduwak na.
    E unata suspension waata kelawewalu neda? Etta netta nodanimi.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    try sandagiri tyres in kiribathgoda
    Thanks bro
    machan dan 15 size ekata adu size wala tyre genne na kiyala thamai kiyanne corona case eka nissa 14 13 12 wage size wala thiyene ceat witharai manam use karala thiyanawa ceat eka aulak nam wela na eke car walata wenama ekek thiyanawa eka da ganna gewana ganata paduwak na.
    එක තමයි බං. 14 tyre ගෙනාවන්නේ නැත්තේ.. මුංට පිස්සු
    E unata suspension waata kelawewalu neda? Etta netta nodanimi.
    මේකෙම එකෙක් ඔය සීන් එක කලින් කියලා තිබ්බ
    me number ekata call ekak dila balanna 112 744 805
    Thanks බ්‍රෝ
    e isara kathawak dan thiyana tyre eka soft kalin ewa wage hard na eka nissa kisima parshneyak wenne na matanam aulak welama na thama.

    Tyre 2ක් හොයලා දා ගත්තා ඉස්සරහට, පිටිපස්සේ රෝද 2කට තමයි ඕන..

    තියන tyre අවුරුදු 6ක් පරණයි
     
    • Like
    Reactions: asylum