Tyre එලියට පැන්නීම

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Tyre එලියට පැන්නීම

    banz,

    වාහන වල මම දැකල තියනවා, ටයර් එක බොඩි එකෙන් පොඩ්ඩක් එලියට එන්න දාල තියනවා, ටයර් සයිස් එක ලොකු නොකර. මේ වගේ

    wide-skyline.jpg

    මේක කොහොමද කරන්නේ? rim එකෙන් ද?

    මගේ එකෙත් පොඩ්ඩක් එලියට පෙන්න ගන්න ආසයි. වැඩිය නෙමේ, පොඩ්ඩක්. මගේ දැන් ටයර් තියෙන්නේ 185/70 R14 (original size 175/65 R14). මගේ යකඩ රීම් තියෙන්නේ
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ස්පේසර් දාපන්. එතකොට හරවන කොට රවුම ලොකු වෙනවා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තේරුනේ නෑ :(
    ඇනයකට වොෂර් දානවා වගේ සින් එකක් මචන්.. කරන්න එපා. ටර්නින් අන්ගල් එක වෙනස් වෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇනයකට වොෂර් දානවා වගේ සින් එකක් මචන්.. කරන්න එපා. ටර්නින් අන්ගල් එක වෙනස් වෙනවා.

    සිරාවට? සැහෙන්න වෙනස් වෙනවද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරාවට? සැහෙන්න වෙනස් වෙනවද?
    වාහනේ ටෝටල් පළල වැඩි වෙනකොට ටර්නින් සර්කල් එක ලොකු වෙනවා. ඕක දානවා නම් තව මොඩිෆිකේෂන් කරන්න ඕනා, ස්ටියරින් රොඩ් එක දිග වෙනස් කරලා වාසිය අරගෙන..
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වාහනේ ටෝටල් පළල වැඩි වෙනකොට ටර්නින් සර්කල් එක ලොකු වෙනවා. ඕක දානවා නම් තව මොඩිෆිකේෂන් කරන්න ඕනා, ස්ටියරින් රොඩ් එක දිග වෙනස් කරලා වාසිය අරගෙන..

    විශේෂ හේතුවක් නැත්නම් නොකරනවානම් හොදයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වාහනේ ටෝටල් පළල වැඩි වෙනකොට ටර්නින් සර්කල් එක ලොකු වෙනවා. ඕක දානවා නම් තව මොඩිෆිකේෂන් කරන්න ඕනා, ස්ටියරින් රොඩ් එක දිග වෙනස් කරලා වාසිය අරගෙන..

    :( :(

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විශේෂ හේතුවක් නැත්නම් නොකරනවානම් හොදයි.
    නොදන්නා උත්ටලා ඕක කරන්න ගියොත් ලෙඩ ගොඩයි, ටයර් පැත්තට ගෙවෙනවා, සස්පෙන්ෂන් ඉවරයි, ආර්ම් බුෂ් ටිකට අල්ලා දෙයියන්ගේ පිහිටයි.. කෙළවරක් නැ නස්පැත්ති...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    නොදන්නා උත්ටලා ඕක කරන්න ගියොත් ලෙඩ ගොඩයි, ටයර් පැත්තට ගෙවෙනවා, සස්පෙන්ෂන් ඉවරයි, ආර්ම් බුෂ් ටිකට අල්ලා දෙයියන්ගේ පිහිටයි.. කෙළවරක් නැ නස්පැත්ති...

    මමත් නොදන්නා උත්තෙක් :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මමත් නොදන්නා උත්තෙක් :(
    එහෙනම් කරන්න යන්න එපා බන්. අනික කොලිටි ස්පෙසර් නොදැම්මොත් ඇන කඩලා ගිහින් ටයර් ගැලවිලා හොම්බෙන් යන්න වෙන්නේ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එහෙනම් කරන්න යන්න එපා බන්. අනික කොලිටි ස්පෙසර් නොදැම්මොත් ඇන කඩලා ගිහින් ටයර් ගැලවිලා හොම්බෙන් යන්න වෙන්නේ..

    එක තමා නේද? හය්යෝ එපා වෙනෝ