කොතනද මචෝ සියට් එකේ Exp: Date ගහල තියෙන්නේ ?? (ටයර් එකේද එහෙම නැත්නම් ටයර් එක වටේ තියන අර රැපින් එකේද ??
මේ තියෙන්නෙ මැනිෆැක්චර් ඩේට් එක...
මේකෙ මුල් අංක දෙකෙන් කියන්නෙ නිශ්පාදනය කරල තියෙන සතිය,
දෙවෙනි අංක දෙකෙන් නිශ්පාදනය කරල තියෙන අවුරුද්ද,
ඒ කියන්නෙ මේ ටයර් එක 2021 අවුරුද්දෙ 29 වෙනි සතියෙ තමයි හදල තියෙන්නෙ.
නිශ්පාදන දිනේ ඉඳන් අවුරුදු 6කින් ටයර් එක එක්ස්පයර් වෙනව.