ටයර් තවත් ගනන් යයිද මචන්ලා??
ජීප්පුවට Maxxis හරි වෙන හොද එකක් හරි දාන්න බලාගෙන හිටිය. තාම ගිනි ගනන්නෙ.40කට කිට්ටුයි එකක්.
ජීප්පුවට Maxxis හරි වෙන හොද එකක් හරි දාන්න බලාගෙන හිටිය. තාම ගිනි ගනන්නෙ.40කට කිට්ටුයි එකක්.
ලංකාවෙන් එලියෙනම් ටයර් සප්ලයි එකේ අඩුවක් නැහැ . මුන් තාම ටයර් ඉම්පෝට් කරන්නෙ නැද්ද ?මාත් කාර් එකට හොයල නැති තැන සියැට්ම දැම්මා...
pajero1k machanWahane mokadda?
ceat tikak comfortable adui neda?මාත් කාර් එකට හොයල නැති තැන සියැට්ම දැම්මා...
mehe mage ake size1 Rs.58k wenwa discounted price Michelin AT :/ලංකාවෙන් එලියෙනම් ටයර් සප්ලයි එකේ අඩුවක් නැහැ . මුන් තාම ටයර් ඉම්පෝට් කරන්නෙ නැද්ද ?
තායිලන්ඩ් වල 205/45/17R Michelin Pilot Sport 4 ටයර් එකක් රුපියල් 24,000 වගේ වෙන්නෙ . Nexen නම් 11,500
owu mamath ahuwa. GT tynw kiwwa. GT,ceat2 natuwa wena akak baluwe. Universalla warranty dena 1 awulk tynw neda?mage yaluwek ekka gihin uge ekata tyres damma Universal tyres maradana road place eken.. GT damme 38500/-
https://tyrebass.lk/null/model/null/31/10.5/15/0/0?pajero1k machan
idalahitala tmi offroad ynne brother. warranty ehma kohomda me site1n gaddi? badu sureda?https://tyrebass.lk/null/model/null/31/10.5/15/0/0?
munge ganan nam tikak wedyi. aeth idea ekak ganna puluwan. aduwatama thiyenne CEAT. GT nam SUV walata awlak ne. mage nam dala thiyenne Maxxis HP600 (Bravo). tyre noise ehema adui. comfortable. Off road wage yanna nam soft wedyi wage.

idalahitala tmi offroad ynne brother. warranty ehma kohomda me site1n gaddi? badu sureda?![]()

mn 205/55/R19 hoyala, branded okkoma 60n eha, landsail kyala Chinese 1k dame antimata. 44k 1k.
U&H eken gatte
Tyre enna enna enna ganan yanawa. GT Maxxis danna wenne nehe.
mamat wideway kiyala chinees set ekak demma giya mase ekak 30gane. Taama nam awulak nehe
Ela machan. Thanksman aran ne machan. gaththa aya elakirye athi.
කම්ෆටබල් අඩු විතරක් නෙමෙයි, සමහර වෙලාවට ටයර් එක්ස්පයර් වෙන්නත් කලින් බෝලත් එනව. වෙන දාන්න එකක් නැති නිසයි දැම්මෙ...ceat tikak comfortable adui neda?
කොතනද මචෝ සියට් එකේ Exp: Date ගහල තියෙන්නේ ?? (ටයර් එකේද එහෙම නැත්නම් ටයර් එක වටේ තියන අර රැපින් එකේද ??කම්ෆටබල් අඩු විතරක් නෙමෙයි, සමහර වෙලාවට ටයර් එක්ස්පයර් වෙන්නත් කලින් බෝලත් එනව. වෙන දාන්න එකක් නැති නිසයි දැම්මෙ...