U.S.A green card..................

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ ..green card ලොතරැයි එකට apply කරපු කෙනෙක් ඉන්නවද ??..කාට හරි කියන්න පුලුවන්ද ..මේකේ pohoto එක හදාගන්න විදිහ ..මේකට ස්ටුඩියෝ එකකින් pohoto එක ගහල scan..කරන්න ඕනද ?? නැත්නම් digital Cam එකකින් අරගෙන edit කරන්න ඕනද??? දන්න කෙනෙක් ඉන්නවනම් help කරන්න ...:):):):):):)
     
    • Like
    Reactions: Sachith777
    Sep 23, 2013
    188
    6
    0
    ඩිජිටල් කැම් එකකින් ගහපන් පොටෝෂොප් දාල කපල ගනින් ඕන කරන සයිස් එකට හැබැයි සුදුපාට පසුබිමක ගත්තනම් ගොඩක් හොදයි
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    600x600 resolution one. 240Kb walata wada loku photo ekak wenna baha. e wedihata pahala tiyana wedihata photoshop walin hadapan, supu pada background ekak wennath one

    ඔන් ලයින් හඳන එකෙන් හරියට සෙට් වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම උනොත් සොරි. පොටෝ ෂොප් වලින්ම හඳලා දාපං

    head_position.gif