UAE ඉන්න අය එන්ඩෝ...

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,995
    5,294
    113
    තොටිල්ලේ
    රත්තරන් අඩු වෙලා නේද ටිකක්? ගන්න කියල බැලුවෙ.
    ඉස්සෙල්ලම මේ ගන්න යන්නෙ. කොහොමද ශුවර් කරන්නෙ බඩු ඇත්තටම හරිද කියල.

    ඩුබායි වල අබුඩාබි වලට වඩා අඩුයිද?
    මලබාර් නැතුව වෙන හොද තැන් මොනවද ශුවර් කරල ගන්න පුලුවන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,411
    1
    32,081
    113
    - උඩරට -
    රත්තරන් අඩු වෙලා නේද ටිකක්? ගන්න කියල බැලුවෙ.
    ඉස්සෙල්ලම මේ ගන්න යන්නෙ. කොහොමද ශුවර් කරන්නෙ බඩු ඇත්තටම හරිද කියල.

    ඩුබායි වල අබුඩාබි වලට වඩා අඩුයිද?
    මලබාර් නැතුව වෙන හොද තැන් මොනවද ශුවර් කරල ගන්න පුලුවන්.
    අඩුයි කියලා ඕවා අරන් ලංකාවට එහෙම එන්න එපා..
    අන්තිමට උබවත් රාජසන්තක කරයි මෙහෙ ඉන්න එවුන් :lol:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,995
    5,294
    113
    තොටිල්ලේ
    Un hora karanne na machan. 99.9999999999% ma.
    Ehema karala ahu unoth hire thamai laginna wenne.
    කොහෙන්ද ගන්නෙ මචං?
    මලබාර් ප්‍රසිද්ධ වගේම ගනන්නෙ.
    හදන්න 7%ක් කිව්ව.

    අඩුයි කියලා ඕවා අරන් ලංකාවට එහෙම එන්න එපා..
    අන්තිමට උබවත් රාජසන්තක කරයි මෙහෙ ඉන්න එවුන් :lol:
    ඒ මොකෝ? 10 පවුම් ඇරන් එන්න පුලුවන් නේද අව්ලක් නැතුව?
    ------ Post added on Sep 26, 2021 at 7:47 AM

    බොහොම ස්තූතියි ;)
    ------ Post added on Sep 26, 2021 at 7:48 AM

    බොහොම ස්තූතියි
    ;)

    ------ Post added on Sep 26, 2021 at 7:49 AM

    බොහොම ස්තූතියි
    ;)

    ------ Post added on Sep 26, 2021 at 7:51 AM
     
    • Like
    Reactions: charitha2011

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,995
    5,294
    113
    තොටිල්ලේ
    පිස්සුද බන් මලබාර් යන්න... ඊට වඩා අඩුවට ගන්න පුලුවන් තැන් ඕනතරම් තියෙනවා...
    මලබාර් එකේ තමා වැඩිම වගේ.
    ශුවර් තැනක් වෙන්න ඕන හින්ද බලන්නෙ.
    අනික හැදුම්කුලී අඩු තැනක්. 6-7%ක් ගන්නව ඒකට.
    1 gram, AED 221ක් වගේ වෙනව ටැක්ස් එක්ක.

    බොහොම ස්තූතියි
    ;)

    ------ Post added on Sep 26, 2021 at 12:22 PM

    බොහොම ස්තූතියි
    ;)

    ------ Post added on Sep 26, 2021 at 12:22 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,995
    5,294
    113
    තොටිල්ලේ
    බොහොම ස්තූතියි
    ;)


    Lankawata awith Voge eken ganin..
    Bankuwata tiyanakota Vouge kiwuwama wadiya mokuth balanne nehe
    ලංකාවේ ගනන්නෙ.
    මෙහෙ පවුම ලක්ශෙට වඩා අඩුයි.

    බොහොම ස්තූතියි
    ;)

    බොහොම ස්තූතියි
    ;)

    ------ Post added on Sep 26, 2021 at 1:45 PM