Ubala counter steering karanawada?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබල බයික් එකේ යනකොට වංගු ගද්දි කවුන්ටර් ස්ටීරින්ග් කරනවද?

    ඒ කිව්වේ වම්පැත්තට හරවන්න හැඩල් එක දකුනට කපන එක සහ
    දකුනට හරවන්න හැඩල් එක වමට කපන එක.



    the-science-behind-c-4_400x266w.jpg
     
    Last edited: