Ubalage kello

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    කෙල්ලට පැහැදිලි කරපන් "තමුසේ" කියන්නේ "තමුන්නාන්සේ" short form1n kiyka
    උබ හදන්නෙ නැත්තටම නැති කරන්න ඒකි අහවි මොකද ඕයි මට පුරුශලින්ගෙන් බනින්නෙ කියලා.ඊට පස්සෙ ඒක තමයි හෙතුව බ්‍රේකප් වෙන්න :lol: :lol: :lol: :lol:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Breakup una hati kiyapalla ban

    math ekka kenek taraha una thamuse kiyala banna kiyala
    උබේ වාසනාව කියලා හිතා ගනින් .බැඳලා දරුවොත් ලැබුනට පස්සේ උබ බැන්නනනම් .හිතලා බලපන් :)
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හේතු නම් හොයන්න එපා පුතී යන්න ඕන උනාම කියන හේතු ඇහුවම කොහොමත් බඩ යනවා :baffled::baffled::baffled::baffled: (2)

    වැඩට ගිහින් මහන්සිවෙලා ගෙදර ආවාම
    නින්ද යනකම් පපුවේ මයිල් අතගාන්නම් කියලත් කිව්වා.. :(

    පරට්ටී :angry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හේතු නම් හොයන්න එපා පුතී යන්න ඕන උනාම කියන හේතු ඇහුවම කොහොමත් බඩ යනවා :baffled::baffled::baffled::baffled: (2)

    වැඩට ගිහින් මහන්සිවෙලා ගෙදර ආවාම
    නින්ද යනකම් පපුවේ මයිල් අතගාන්නම් කියලත් කිව්වා.. :(

    පරට්ටී :angry:
    Mara uttiyekne
     
    • Sad
    Reactions: Ragna_SL

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    හේතු නම් හොයන්න එපා පුතී යන්න ඕන උනාම කියන හේතු ඇහුවම කොහොමත් බඩ යනවා :baffled::baffled::baffled::baffled: (2)

    වැඩට ගිහින් මහන්සිවෙලා ගෙදර ආවාම
    නින්ද යනකම් පපුවේ මයිල් අතගාන්නම් කියලත් කිව්වා.. :(

    පරට්ටී :angry:
    පපුවේ මයිල් අතගාන්නම් කිව්වට ඒ කිව්වේ උබේ පපුවෙමද කවුද දන්නේ 😁😁😁 මොකද පපුවේ මයිල් තියෙන්නේ උබේ විතරද? වචන දෙකේ කෙල්ලෙක් නෙවෙයි නම් ඒකී දැනටමත් කාගේ හරි පපුවක මයිල් අතගානවා ඇති.😁😁😁😁
     
    tenor.gif