ඔන්න වෙන්න යන දේ කියන්නම්.
මේකේ ඉන්න රිච් ෆකර්ස්ල දැන් කියවයි උන්ට තියෙන කාර් ගැන, උන් යන එන තැන් ගැන. බ්ලාහ් බ්ලාහ්. වැටෙන හැම ත්‍රෙඩ් එකකම අන්තිමේ ත්‍රෙඩ් එක පැත්තක කොහෙද යන ෆකයනිගේ පම්පෝරිය තමයි ඉතිරිවෙන්නේ.

ඔය බුල්ටෝ එකකුත් ලක්ෂ 21 වෙච්ච එකේ ලක්ෂ 20 දීලා Galant එකක් ගත්තා නම් ප්‍රස්නෙ විසඳෙනව ...
මම කලින් කිව්ව විදිහට වැඩේ වුණේ නැත්නම් ගැලන්ට් එකෙන් බහින්න ඕනවට ම නෝනා බලෙන්ම ගමන් දාගන්නත් ඉඩ තියෙනව

oya vageda yakoo kanna uyala denne na kivvama.maranna hithenavane 

යකෝ ගෑනු ඔච්චර හුරුතල් කරන්න එපා බන්. එන්නැත්නම් බම්බු ගහගනින් කියල තෝ පල. බැන්දයි කියල උබේ ලයිෆ් එක වෙනස් කරගන්න ඕන නෑ. උබ උබේ ලයිෆ් එක ගෙවපන්. බැන්දම ගෑනි කියන විදියට ඉන්න ගියාම තමයි ගෑනි එන්නේ ගෝනි නැතුව කරේ නගින්න. බැන්නොත් බැනපන්. වැරැද්දක් කරොත් තදින් ඉදපන්. උබ මිනිහ ඒකි ගෑනි ඒක මතක් කරල දියන්. ටයුකන්ඩ.
සොරි සොරි
හ්ම්ම්
මන් කිව්වා කියල කියන්න එපා
නෑ කොල්ලොන්ට වෙනස් වෙන්න වෙන්නේ කෙල්ලොන්ගේ වැඩ හින්දා
මුල් අවුරුදු තුන හතරේ යාළුවෙලා හිටිය වගේ ඉඳියි
ඊටපස්සේ තමා වෙනස් වෙන්න ගන්නේ
එතකොට කොල්ලොත් ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙන්න් වෙනවා නැත්නම් පවුල් කඩෙන වැඩනේ වෙන්නේ
![]()
ඒක තමයි point එක. තෙල් ගහන්ඩ ගිහාම thread එක දාපු එකාටම රවුම් ගහන එක එපා වෙයිනෙ.Galant අරන් තෙල් ගහන්න ගියාම ඉතින් එපා වෙයි2000CC තෙල් වැඩ නෑ නේ
Lancer නම් ඉතින් 1.3 , 1.5![]()
කාරෙකක් ගනිම්. පැස්ටෝල් ගහන්න ගියාම රවුං ගහනෙක උඹටම එපාවෙනව. ප්‍රශ්නේ ඉබේම විසඳෙනව.
අමතක වුනානේ කියන්න , ලක්ෂ 20 ට විතර තියෙන Galant, Cefiro වගේ එකක් ගන්න ඕනෙ
ඔය බුල්ටෝ එකකුත් ලක්ෂ 21 වෙච්ච එකේ ලක්ෂ 20 දීලා Galant එකක් ගත්තා නම් ප්‍රස්නෙ විසඳෙනව ...
මම කලින් කිව්ව විදිහට වැඩේ වුණේ නැත්නම් ගැලන්ට් එකෙන් බහින්න ඕනවට ම නෝනා බලෙන්ම ගමන් දාගන්නත් ඉඩ තියෙනව
Galant අරන් තෙල් ගහන්න ගියාම ඉතින් එපා වෙයි2000CC තෙල් වැඩ නෑ නේ
Lancer නම් ඉතින් 1.3 , 1.5![]()
ඒක තමයි point එක. තෙල් ගහන්ඩ ගිහාම thread එක දාපු එකාටම රවුම් ගහන එක එපා වෙයිනෙ.

ithin depaththatam eka thama wenne. kello wenas wennet kollonge wada nisa

ඇත්තනේ බන් කොල්ලෝ වගේ නෙවේ කෙල්ලෝ ඔය කටු කාගෙන දුර ගමන් යන්න කැමති නෑ බයික් වල. හොඳ වාහනයක් ගනින්
sayo:22065157 said:
සොරි සොරි
හ්ම්ම්
මන් කිව්වා කියල කියන්න එපා
නෑ කොල්ලොන්ට වෙනස් වෙන්න වෙන්නේ කෙල්ලොන්ගේ වැඩ හින්දා
මුල් අවුරුදු තුන හතරේ යාළුවෙලා හිටිය වගේ ඉඳියි
ඊටපස්සේ තමා වෙනස් වෙන්න ගන්නේ
එතකොට කොල්ලොත් ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙන්න් වෙනවා නැත්නම් පවුල් කඩෙන වැඩනේ වෙන්නේ
![]()
ithin depaththatam eka thama wenne. kello wenas wennet kollonge wada nisa
ඕක ලාංකික ගැහැණුන්ගේ පොදු ලක්ෂණයක්.එලියට ගියහම ඔළුව රිදෙනවා,කකුල් රිදෙනවා, කියලා කියනවා.සමහර අය ගෙදර ඇවිත් වමනේ දානවා..
![]()

ow car ekak ganin alto ekak hari kamak naa gaanunta oone mokak hari vaahanayak (anik untath peenna yanna apitath vahanayak thiyenwa kiyala
)
කාරෙකක් ගනිම්. පැස්ටෝල් ගහන්න ගියාම රවුං ගහනෙක උඹටම එපාවෙනව. ප්‍රශ්නේ ඉබේම විසඳෙනව.
අමතක වුනානේ කියන්න , ලක්ෂ 20 ට විතර තියෙන Galant, Cefiro වගේ එකක් ගන්න ඕනෙ
යකෝ හැම ගැණීම හැමවෙලේම රඋම් ගහන්න කැමති නැ . ඊටත් බයික් එකේ .එපා වෙනවා ඇති පිටිපස්සේ දුර ගමන් ඉදන් ගිහිල්ලම