• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    wara athulata tahukagannathuwa......................................................................................................................................................................................................................................................................................................................................................................

    හිතපන් උබ බයික් එකෙන් යද්දි කෙල්ලෙකුත් එනව බයික් එකකින් උබට අයින් කරගන්න ඒකි හෝන් එකකුත් ගහල විදල යනවද උබ පහු කරන්. ඒ වෙලාවට කොහොම හරි විදල ගිහින් ඒකිව පහු කරන් යන්න හිතෙනවද උබලට? :baffled:

     
    • Like
    Reactions: Sexy Somapala

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔවුන්ගෙ පස්සෙන් ගිහින් ආයුෂ අඩු කරගන්න එපා බං. පාඩුවෙ යන්න දියන්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සමහර ස්කූටි පදින කෙල්ලෝ දිහා මිනිස්සු බලන්නෙ අවඥ්ඥා සහගත ලෙස... පව් බන් එයාලත් මිනිස්සුනේහ්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ ඒකි යන්නෙ කෙලිං පාරෙ මට යන්න ඕනෙ දිහාට යන්න එතනම තියෙන හන්දියෙන් වමට හරවන්න ඕනෙ :oo:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    විදලනම් යන්න හිතෙනව එ්ත් පහුකරන්න හිතෙන්නෑ බං ලොවෙත්.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Bike life

    24252278_1943173009233416_1458481558_n.jpg

    ඇන්ටිලා එක්ක තමා ඕක කරන්න බැරි :angry:
    &

    සමහර වෙලාවට මෙහෙමත් වෙනවා ඉතින් :rolleyes:
    21106697_1816802985239808_6041941152849383865_n.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Mama nam mawa kollek pass karoth tamai race yanne. Kello ekka race yanna lajja nadda hutto. Kellage passen palayan. Puka hari balan yanna puluwan.