මචන් ලා කවුරුහරි වාහන දාලා තියෙන කට්ටිය ඉන්නවද ? 
මචන්ල දැන් මේකයි වැඩේ මගේ යාලුවෙක් මරුටි කේ10 එකක් දාන්න බලාගෙන ඉන්නවා.

මචන් මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
ලාබ පාඩු
සර්විස්
ඉන්කම් එක
ඇත්තටම කීයක් වගේ ගානක් හොයාගන්න පුලුවන්ද ?