ඩ්‍රයිවර් පොර හෙන දුර ඉදන් බන් ආවේ...මට යන්න තිබ්බේ පොඩි දුරයි...මන් ඌට මැසේජ් එකකුත් දැම්මා , එන්න එපා ඔයාට පාඩුයි කියලා...ඒත් ඌ ආවා...මග ආපු නිසා මට කැන්සල් කරලා හරෝලා යවන්නත් බෑ...
මම පොරගෙන් ආපු ගමන් ඇහුවා ඇයි ආවේ කියලා...මම ලු ෆස්ට් කස්ටමර්...කැන්සල් කරන්න බැරි නිසා ආවලු....
පස්සේ මම බහිද්දී ගාන ආවේ 220/=මගේ පර්ස් එකේ මාරු තිබ්බෙත් 250/= පස්සේ මම 250/= දීලා දැම්මා...ඌට නම් පට්ට පාඩුයි බන්...අඩුම 350/= වත් දෙන්න ඕන හරිනම්...මගේ අතේ මාරු නැහැ...
අන්තිමට පොර හෙන අහිංසක ලුක් එකක් දාලා සල්ලි ගත්තා බන් මගෙන්...මට නිකන් මොකද්ද වෙලා ගියා උගේ මූන දැක්කම...අනික මම ෆස්ට් කස්ටමර් නේ... ෆස්ට් රයිඩ් එකම මෙහෙම පාඩුවට පැද්ද ගමන් ඌට ඌබර් උත් එපාවෙලායයි...
මම ඌට සොරි කියලා, කිව්වා අතේ මාරු නෑ නැත්තම් අනිවා දෙනවා කියලා...ඌ කමක් නෑ මහත්තයා කියලා හිනාවුනා...මම උගේ පිටට තට්ටුවක් දාලා අනිත් පාර රයිඩ් යන්න කලින් කස්ටමර් ට කෝල් එකක් දීලා අහගන්න කිව්වා..අහිංසක හිනාවක් දැම්මා ඒකටත්...
මට ඌ දාපු අහිංසක ලුක් එක තාම ඔලුවේ දුවනවා බන්...ගෙදර ආපු ගමන් ටිප් එකක් දෙමු කියලා බලද්දී, ටිප් දෙන්න බැහැ කාඩ් ඔප්ශන් එක සෙලෙක්ට් කරලා නැති නිසා....හිතට පට්ට අවුල්...උබලත් ඌබර් එහෙම යනවනම් කීයක් හරි වැඩිපුර දීපන්...පව් බන් අසරණකමකට නේ රස්සාව කරන්නේ...
මට අද මුලු දවසම පට්ට ගිල්ට් එකකින් ඉන්න වෙන්නේ...