UBER එකක් දැම්මා 😐

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඩ්‍රයිවර් පොර හෙන දුර ඉදන් බන් ආවේ...මට යන්න තිබ්බේ පොඩි දුරයි...මන් ඌට මැසේජ් එකකුත් දැම්මා , එන්න එපා ඔයාට පාඩුයි කියලා...ඒත් ඌ ආවා...මග ආපු නිසා මට කැන්සල් කරලා හරෝලා යවන්නත් බෑ...

    මම පොරගෙන් ආපු ගමන් ඇහුවා ඇයි ආවේ කියලා...මම ලු ෆස්ට් කස්ටමර්...කැන්සල් කරන්න බැරි නිසා ආවලු....

    පස්සේ මම බහිද්දී ගාන ආවේ 220/=මගේ පර්ස් එකේ මාරු තිබ්බෙත් 250/= පස්සේ මම 250/= දීලා දැම්මා...ඌට නම් පට්ට පාඩුයි බන්...අඩුම 350/= වත් දෙන්න ඕන හරිනම්...මගේ අතේ මාරු නැහැ...

    අන්තිමට පොර හෙන අහිංසක ලුක් එකක් දාලා සල්ලි ගත්තා බන් මගෙන්...මට නිකන් මොකද්ද වෙලා ගියා උගේ මූන දැක්කම...අනික මම ෆස්ට් කස්ටමර් නේ... ෆස්ට් රයිඩ් එකම මෙහෙම පාඩුවට පැද්ද ගමන් ඌට ඌබර් උත් එපාවෙලායයි...

    මම ඌට සොරි කියලා, කිව්වා අතේ මාරු නෑ නැත්තම් අනිවා දෙනවා කියලා...ඌ කමක් නෑ මහත්තයා කියලා හිනාවුනා...මම උගේ පිටට තට්ටුවක් දාලා අනිත් පාර රයිඩ් යන්න කලින් කස්ටමර් ට කෝල් එකක් දීලා අහගන්න කිව්වා..අහිංසක හිනාවක් දැම්මා ඒකටත්...

    මට ඌ දාපු අහිංසක ලුක් එක තාම ඔලුවේ දුවනවා බන්...ගෙදර ආපු ගමන් ටිප් එකක් දෙමු කියලා බලද්දී, ටිප් දෙන්න බැහැ කාඩ් ඔප්ශන් එක සෙලෙක්ට් කරලා නැති නිසා....හිතට පට්ට අවුල්...උබලත් ඌබර් එහෙම යනවනම් කීයක් හරි වැඩිපුර දීපන්...පව් බන් අසරණකමකට නේ රස්සාව කරන්නේ...😐 මට අද මුලු දවසම පට්ට ගිල්ට් එකකින් ඉන්න වෙන්නේ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ගේ side එකෙන් trip එක cancel කරොත් මචං උන්ගේ එ දවස එන්න තියන bonus නැති වෙනවා (target reached උනහම ලැබෙන) , තව ratings අඩු වෙලා hire එන එක අඩු වෙනවා ලු. Driver කෙනෙක් තමයි මට කීවේ.

    ඒකයි ඔහොම වෙන්නේ. සමහර drivers ලා අපිට cancel කරන්න කියන්නේ ඒකයි.

    දුකයි නම් ඉතුරු ගාන Phone එකට reload එකක් දාපන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,424
    113
    Colombo

    මම නම් මාරු තිබ්බෙ නැත්නම් 1000 කොලයක් දීල දානව... මේ වගේ ත්‍රෙඩ් දාන්නෙ නෑ :(
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    උන්ගේ side එකෙන් trip එක cancel කරොත් මචං උන්ගේ එ දවස එන්න තියන bonus නැති වෙනවා (target reached උනහම ලැබෙන) , තව ratings අඩු වෙලා hire එන එක අඩු වෙනවා ලු. Driver කෙනෙක් තමයි මට කීවේ.

    ඒකයි ඔහොම වෙන්නේ. සමහර drivers ලා අපිට cancel කරන්න කියන්නේ ඒකයි.

    දුකයි නම් ඉතුරු ගාන Phone එකට reload එකක් දාපන්.
    Uber driver number pennane na
     
    • Like
    Reactions: U-tag

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    කැන්සල් රේට් වැඩි උනොත් උන්ට අවුල් මම හිතන්නෙ....
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    උඹට ඔය කියන තරම් අව්ල් නම් උඹ ඌට සල්ලි දෙන්න ක්‍රමයක් හොයා ගන්නව.
    මෙහෙම thread දාන එක බොරු වැඩක්
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඇත්තටම ඕන කමක් තිබ්බනම් උට කොමහරි කඩේකින් මාරු කරල හරි කීයක් හරි දෙන්න තිබ්බ, මෙතන නටනව ඇවිල්ල.

    අනික සර්විස් එකකට අදාල ගාන දුන්නම හරි, ඔහොම වැඩිපුර දෙන්න ගියාම හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනව ඒක.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    අනේ නිකන් පලයන් බන්! ඔච්චරම උවමනා නම්, කඩේකින් අරන් මාරු කරලා දෙනවනේ. අනික ඌට දුන්න නම් ඌත් මාරු කරල දෙයි.​

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උගෙන වැරැද්ද.. ඌ දැනගන්න එපැයි ඌ ඉන්න තැනයි උබව පික් අප් කරන තැනයි බලල රයිඩ් එක ඇසෙප්ට් කරනවද නැද්ද කියල තීරනය කරන එක...

    අපේ උකන්නලා දියුනු වෙන්නෙ නැති ප්‍රධාන ගොබ්බ හේතුවක් තමා ඔය පලවෙනි එක කැන්සල් කරොත් දවස මූසලයි.. පලවෙනි බිස්නස් එක ලොකු ප්‍රොෆිට් එකක් වෙන්න ඕනේ. උදේම ආපු එකා හිස්ව ගියොත් දවස ඉඅවරයි.. උදේම රිටර්න් බඩු ගන්නෙ නැහැ වගේ ගොබ්බ මානසිකත්ව.......:angry: