Uber එකේ යන හැටි

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම ඉන්නේ ගාල්ලේ බන්. User app එක දාගෙන කොහොමද උදේ පාන්දර 5ට විතර taxi එකක් ගෙන්න ගන්නේ. කලින් use කරලා නෑ Uber. නිකන් wheel එකක ගියේ. ඒත් අද කුලී රථ රියදුරන්ගේ උද්ඝෝශනේ දැකලා තමයි Uber ගැන දැන ගත්තේ.

    පොඩ්ඩක් Uber use කරන විදිය කියපන්කො.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Galle walata uner thiyanawada?

    hqdefault.jpg

    ආ නැද්ද? :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    Minissu hoyanne arakshawa ban. Pare inna ungen ehema arakshawak na. Uber eke wagakeemak thiyenawa. Gaanath adui. Ubala un ekka boruwata ellenne nathuwa unge service quality eka denna balapan.
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Minissu hoyanne arakshawa ban. Pare inna ungen ehema arakshawak na. Uber eke wagakeemak thiyenawa. Gaanath adui. Ubala un ekka boruwata ellenne nathuwa unge service quality eka denna balapan.

    අනිවා. මාත් කියන්නේ ඒකම තමයි බන්. මිනිස්සුන්ගේ මූණ බලලා ගණන් කියන එක වෙනුවට ඕනේ කෙනෙක්ට සාදාරන ගානකට යන්න පුළුවන් මේ වගේ service නිසා. නැත්නම් උන් එක්ක මරාගන්න ඕනේ ගමන ඉවර වෙලා සල්ලි දෙන්න ගියාම. :yes:
     
    • Like
    Reactions: ruchira55

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,730
    2,774
    113
    Umba me thread eka damme sirawata nam (mata hithenne athal ekata dapu ekak wage. :P) Galle indan enawanam Pick me daganin. Galle wala pickme thiyenawa. Uber intercity ewa witharai thiyenne. Eka adui godak. Pick me cabs nam tikak thiyenawa galle
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Umba me thread eka damme sirawata nam (mata hithenne athal ekata dapu ekak wage. :P) Galle indan enawanam Pick me daganin. Galle wala pickme thiyenawa. Uber intercity ewa witharai thiyenne. Eka adui godak. Pick me cabs nam tikak thiyenawa galle

    Aththatama Uber or Pick Me use karala naha ban. Ada udgoshane dakkata passe hithuna 2km giyath okunge ewaye aye yanne na kiyala. Kuhaka haththa. Ekko Pick Me or Uber daagena yanna one. :D