මම ඉන්නේ ගාල්ලේ බන්. User app එක දාගෙන කොහොමද උදේ පාන්දර 5ට විතර taxi එකක් ගෙන්න ගන්නේ. කලින් use කරලා නෑ Uber. නිකන් wheel එකක ගියේ. ඒත් අද කුලී රථ රියදුරන්ගේ උද්ඝෝශනේ දැකලා තමයි Uber ගැන දැන ගත්තේ. පොඩ්ඩක් Uber use කරන විදිය කියපන්කො.