Pickme dapnko, lankawe company ekakne

Pickme dapnko, lankawe company ekakne

Melo rahak be ban, 90% places ohoma tama epa wenawaAdo oke kama hondai da?
Ow neh usually tip karanne ne man mu polime hitapu nisa dunne arun hodatama push karanawa tip denna etakota unta puluwanne adu padiyata Munwa tiyagannaඔය tip එකේ සම්පුර්ණ ගානම rider ට ලැබෙනවා ද?
Dekama Danawa,Pickme dapnko, lankawe company ekakne![]()
නැ දැන් උබර් 20% කපනවා. ඉස්සර පික්මි 25% ක් කපුවා දැන් ආයිම 20 කරලා කියල ආරංචිය. පුළුවන් තරම් හයර් එක ක්ලෝස් කරලා මීටරේ දාගෙන යන්න උන් එක්ක.ඔය tip එකේ සම්පුර්ණ ගානම rider ට ලැබෙනවා ද?
This is pick me foodනැ දැන් උබර් 20% කපනවා. ඉස්සර පික්මි 25% ක් කපුවා දැන් ආයිම 20 කරලා කියල ආරංචිය. පුළුවන් තරම් හයර් එක ක්ලෝස් කරලා මීටරේ දාගෙන යන්න උන් එක්ක.
අහ් එහෙනම් රේට් එක අඩුයි දන්නා විදිහට . % එක නම් හරියටම දන්නේ නැ .කොමත් % එකක් කපනවා මයි.This is pick me food
View attachment 168453

tip denna hoda ne api tip dunnama company ayiti karayanta tama laba, unta etakota munwa adu padiyata ganna puluwan, ekane owun delivery champions gaga hemninne kohoma hari tip digannamai hadanne keri companyMama issara tip denne na. Den hebei tip denawa bn. Mata dukai un gena