Uber හයර්

aajith123

Junior member
  • May 21, 2010
    63
    17
    8
    මචන් උබර් එකේ වැඩියෙන්ම හයර් හම්බෙන්නෙ මොන පැත්තෙන්ද කියලා දන්න කෙනෙක් කියනවද? උබර් ගෝ වලත අයිති වාහනයක්..

    පෝය දවසට හයර් අඩුද මචන්..:rolleyes: