Uber Driving

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    එළකිරියේ Uber Drive කරන අය ඉන්නේ කවුද.. මචංලා පොඩි විස්තර ටිකක් දියල්ලකෝ කොහොමද ලාභ තියෙන්නේ.. වැඩේ කරන එක පාඩුයි ද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගේ යාලුවාගේ අත්දැකිම අනුව ලීසින් එක ගෙවා ගන්ඩත් අමාරුයි,
     

    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    1 week 36k withara adayama. Sunday niwadu.fuel 12k withara. Vehicle wagonr. Habai 1month yaddi 5000km duwala. Dawasata 12hrs duwanawa. 9am to 9pm wage.
     
    Last edited: