uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔව් සමහර අයට ඔය වගේ හිතෙනවා. මමත් එහෙම හිතන කෙනෙක්. හැබැයි ඉතින් අනුකම්පාව භූමිකම්පාවක් නොකරගෙන shape එකේ ඉන්න බලන්න වෙනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    අපි මුල් කාලේ වැස්සේ අව්ව් කට්ට කාල නිදි මරාගෙන වැඩ කරලා තම business ගොඩ දැම්මේ...
    මේකේ ගොඩක් ඉන්න IT නිසා පළමු පඩියම ලක්ෂ ගණන් ලැබිල නැත්තන් online මාසෙට 1million පැනල හොයන එවුන් නිසය් ඔහොම හිතෙන්නේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    උට සල්ලි දෙන්නෙ ඒකට තමා බන්. උබ හිතන්නෙ ඌ පිනට ඩිලිවරි කරනව කියලද
     
    • Like
    Reactions: rukshrulz

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
    Kanna bari charter kaama ewanawa ban kada karayo.
    Eeya parana ewwata aluth ewwa 1/2 mix
    Ethanama kaddi maattu nisaa godak delivery walata thamai parana kaama use karanne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බොම කලාතුරකින් ඌබර් එකෙන් කන්නෙ.
    වෙලාව බලලා ගානක් දෙනව, ලොවෙත් 100ට එහා. අන්තිමට කෑවෙ කොරොනා කාලෙ.

    එහෙම නෙමේ බන් කරන්න ඕනේ.
    ඌ එක්ක ටිකක් කතා කරපන්. ඌ කරන ජොබ් එක උබ අගය කළා ඒ වගේම අපි එක වගේ උන් බන් කියන එක උට පෙන්නපන්.
    මොකද ඩිලිවරි කරන එකෙක් මානසිකව වැටිලා එක කරන්නේ. ටිප් එකට වඩා 1000 ක් වටිනවා ඕක

    මම උබර් දුවන කොල්ලෝ එක්ක කතා කර කර එනවා ඉස්සර . ඌටත් කන්න අරන් දීලා මාත් කාල විටකුත් කනවා
    එකෙන් උට තේරෙනවා මුත් මම වගේ එකෙක් කියල. අපි එක්ක ඕපන් කතා කරනවා. එකෙන් දෙපැත්තටම ලබයි
    උට ඕනේ උදව්වක් මම දෙනවා මගේ ට්‍රාන්ස්පෝර්ට් ඌ තමා බලන්නේ

    මාත් මානසිකව වැටිලා ඉන්නෙ.
    හොදවැයින් බෝතලයක් එවපන්කො :(
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    හැමෝම සර්විස් එකක් කරන්නෙ. අනුකම්පාව කියන එක එන්නෙ තමන් ලොක්කෙක් කියල හිතුවම.

    අඤේ පඤේ එයාලා එක්ක කතා කරන්න, එයාලගේ හිතට සතුටක් එයි ගගා වැලපෙන උන් ලඟ තමා ලොකුම මහන්තත්තකම තියෙන්නේ...

    උන් ඒ වගේ ජොබ් කරන අය තමන්ට වඩා පාතින් ඉන්නේ කියලා ජජ් කරගෙන ඉවරයි ඔය බොරු අනුකම්පාව දෙන එකෙන් තේරෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    මැප් එක ගැන අවදානෙන් ඉදලා,
    රයිඩර් එද්දි එලියටවත් යන්න.... නැතිනම් සිංහලු ගේට්ටුව ගාවට ඇවිත් කෝල් කරනකම් එලියට එන්නෙ නැ...

    රයිඩර් ග්එ ජොබ් එකට සපොර්ට් එක දුන්නා නම් ඇති,
    අනුකම්පාව භුමිකම්පාව වෙනවා සිරිලංකාවෙ....
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොම කලාතුරකින් ඌබර් එකෙන් කන්නෙ.
    වෙලාව බලලා ගානක් දෙනව, ලොවෙත් 100ට එහා. අන්තිමට කෑවෙ කොරොනා කාලෙ.



    මාත් මානසිකව වැටිලා ඉන්නෙ.
    හොදවැයින් බෝතලයක් එවපන්කො :(
    idapan ewannam
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
    what mentality is this
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මාත් මානසිකව වැටිලා ඉන්නෙ.
    හොදවැයින් බෝතලයක් එවපන්කො :(
    poison GIF
     
    • Haha
    Reactions: Solo Rider