Uber Eats දුවන උන් කවුද?

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Uber Eats කරන උන් කව්ද ඉන්නේ මචන් ? කරන එක ලාභයක් තියෙනවද ? දවසක් දිව්වොත් කොච්චර ලාභයක් Average ගන්න පුළුවන්ද ? :):oo:
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,948
    15,443
    113
    New Zealand
    වැරදි තැනක ඇහුවේ. ෆේස්බුක් එකේ අහලා බලපන්. මම උබට මේක ගනන් එපා කියනවා නෙමෙයි. ඒත් මේ ළගදි මම දැක්කා රයිඩස්ලා ප්‍රමාණය ඒ ඒරියා එකේ වැඩි නිසා පහුවෙනිදා උදේ 5 වෙනකල් කිසිම ට්‍රිප් එකක ලැබෙන්නෙ නෑ කියලා ආපු uber නොටිෆිකේෂන් එකක්. නිකමට හිතපන්කෝ උබ කොළඹ හයර් හෝ uber eats දුවනව කියලා. රයීඩස්ලා වැඩි උනොත් ලිමිට් වෙන සීන් එකක් තියනවා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Uber/ Pickme group fb group වල කට්ටිය ඩේලි earnings share කරනවා දැකලා තියෙනවා. Ride වල නම් උන් දානවා ඩේ end 10-18ක් වගේ එනවා කියල. Specially wahina දවස් වලට.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    uber eats aragena duwanna ona na ban car eke hari bike eke hari uber eats kama aran yanne
    Idea එකක් තියෙනවද මචන්.. Daily income එක ගැන

    දුවන උන් නම් දැකල නෑ . අඩුම බයිසිකලේ පදින්න ඕනේ.

    BUMP
    Idea එකක් තියෙනවද මචන් daily income එක ගැන. ඉගෙන ගන්න ගමන් කරන්න
    ------ Post added on Apr 2, 2024 at 2:07 PM

    වැරදි තැනක ඇහුවේ. ෆේස්බුක් එකේ අහලා බලපන්. මම උබට මේක ගනන් එපා කියනවා නෙමෙයි. ඒත් මේ ළගදි මම දැක්කා රයිඩස්ලා ප්‍රමාණය ඒ ඒරියා එකේ වැඩි නිසා පහුවෙනිදා උදේ 5 වෙනකල් කිසිම ට්‍රිප් එකක ලැබෙන්නෙ නෑ කියලා ආපු uber නොටිෆිකේෂන් එකක්. නිකමට හිතපන්කෝ උබ කොළඹ හයර් හෝ uber eats දුවනව කියලා. රයීඩස්ලා වැඩි උනොත් ලිමිට් වෙන සීන් එකක් තියනවා.
    Part Time මචන්.. ඉගෙන ගන්න ගමන් කරන්න
    ------ Post added on Apr 2, 2024 at 2:08 PM

    Mu ahnne foods
    ඔව් මචන්
    ------ Post added on Apr 2, 2024 at 2:09 PM

    Uber/ Pickme group fb group වල කට්ටිය ඩේලි earnings share කරනවා දැකලා තියෙනවා. Ride වල නම් උන් දානවා ඩේ end 10-18ක් වගේ එනවා කියල. Specially wahina දවස් වලට.
    Uber Eats group වල නැහැ බන් income ගැන
    ------ Post added on Apr 2, 2024 at 2:09 PM

    Bump
    ------ Post added on Apr 2, 2024 at 2:10 PM
     
    • Like
    Reactions: Solo Rider