Uber Eats කරන උන් කව්ද ඉන්නේ මචන් ? කරන එක ලාභයක් තියෙනවද ? දවසක් දිව්වොත් කොච්චර ලාභයක් Average ගන්න පුළුවන්ද ? 



Last edited:


Idea එකක් තියෙනවද මචන්.. Daily income එක ගැනuber eats aragena duwanna ona na ban car eke hari bike eke hari uber eats kama aran yanne
Idea එකක් තියෙනවද මචන් daily income එක ගැන. ඉගෙන ගන්න ගමන් කරන්නදුවන උන් නම් දැකල නෑ . අඩුම බයිසිකලේ පදින්න ඕනේ.
BUMP
Part Time මචන්.. ඉගෙන ගන්න ගමන් කරන්නවැරදි තැනක ඇහුවේ. ෆේස්බුක් එකේ අහලා බලපන්. මම උබට මේක ගනන් එපා කියනවා නෙමෙයි. ඒත් මේ ළගදි මම දැක්කා රයිඩස්ලා ප්‍රමාණය ඒ ඒරියා එකේ වැඩි නිසා පහුවෙනිදා උදේ 5 වෙනකල් කිසිම ට්‍රිප් එකක ලැබෙන්නෙ නෑ කියලා ආපු uber නොටිෆිකේෂන් එකක්. නිකමට හිතපන්කෝ උබ කොළඹ හයර් හෝ uber eats දුවනව කියලා. රයීඩස්ලා වැඩි උනොත් ලිමිට් වෙන සීන් එකක් තියනවා.
ඔව් මචන්Mu ahnne foods
Uber Eats group වල නැහැ බන් income ගැනUber/ Pickme group fb group වල කට්ටිය ඩේලි earnings share කරනවා දැකලා තියෙනවා. Ride වල නම් උන් දානවා ඩේ end 10-18ක් වගේ එනවා කියල. Specially wahina දවස් වලට.