Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,700
    2,796
    113
    හයර් 5 සෙට් උනා මිට්ටනේ දැන් ඉන්නෙ මොරටුවෙ. දැනට 3250. ඌබර් එකට එන ගාන කියන්න දන්නෙ නෑ තාම. වාහනේ ඇල්ටො කාර් එකක් 2015.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    හයර් 5 සෙට් උනා මිට්ටනේ දැන් ඉන්නෙ මොරටුවෙ. දැනට 3250. ඌබර් එකට එන ගාන කියන්න දන්නෙ නෑ තාම. වාහනේ ඇල්ටො කාර් එකක් 2015.
    එල එල. ෆ්‍රී උනාම විස්තරේ කියන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,531
    26,146
    113
    Fantasy
    හයර් 5 සෙට් උනා මිට්ටනේ දැන් ඉන්නෙ මොරටුවෙ. දැනට 3250. ඌබර් එකට එන ගාන කියන්න දන්නෙ නෑ තාම. වාහනේ ඇල්ටො කාර් එකක් 2015.
    Kiiyk earn krada
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,700
    2,796
    113
    අදත් එලියට බැහැල ස්ලිට් එක ලගින් හයර් එකක් අරන් කොල්ලුපිටියට ආව 1250. එතන ඉදන් දෙහිවලට ආව 515. දැන් පැයක් විතර දෙහිවල නෝ හයර්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    අදත් එලියට බැහැල ස්ලිට් එක ලගින් හයර් එකක් අරන් කොල්ලුපිටියට ආව 1250. එතන ඉදන් දෙහිවලට ආව 515. දැන් පැයක් විතර දෙහිවල නෝ හයර්.
    දැන් කොහොමද තත්වේ? දවස් කීයක් දිව්වද? හයර් සෙට් උනාද? @Lankaputhra reborn