Uber eats karana aya innawada?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    එන්ට ---------------------==============================-99999999999999999999999999999999999999999999

    උබර් ඊට්ස් කරන අය ඉන්නවද මේකේ? දවසට රු 10,000/= ක් හොයන්න වගේ පුලුවන්ද ආසන්නව? මට දවසට පැය 12ක් උනත් වැඩ කරන්න පුලුවන්. තව honda dio bike එකකුත් තියෙනව.

    මට මේක හිතුනේ. මම යූටිබ් එකේ වීඩියෝ එකක් දැක්ක එකෙක් හොයනව මාර ගානක් දවසට.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    dawsata 10000 nam hoyanna ba, :rofl: man danna podi ekak krnwa dawl paya 4i aye ra paya 4i. u dawsata 3500k 4000k goda dagannwa. 1Km walata rs15 ganklu denne. tip walin thma gema adaganna puluwan kiyanne.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ȜMA X;24167062 said:
    dawsata 10000 nam hoyanna ba, :rofl: man danna podi ekak krnwa dawl paya 4i aye ra paya 4i. u dawsata 3500k 4000k goda dagannwa. 1Km walata rs15 ganklu denne. tip walin thma gema adaganna puluwan kiyanne.

    හප්ප. 1km වලට රු 15ද? අපෝ පට්ට පාඩුනේ බන්. ටිප්ස් දෙන්නේ කලාතුරකින්නේ බන්. :dull:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    හප්ප. 1km වලට රු 15ද? අපෝ පට්ට පාඩුනේ බන්. ටිප්ස් දෙන්නේ කලාතුරකින්නේ බන්. :dull:

    tip nam set wenne nethiwa athi. wedipura card payments ne yanne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    honda dio eke airbnb dapan tourism area eka nan.1 day 1500 denna puluwan
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    1km walata LKR 15 mama danna tharamin. Anith eka Uber eats walata charge karanna gaththama aniwa orders adu wenawa.

    Uber ride sharing walata wage weekly targets, riding hours wage walin thamai ganak ganna wenne.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    100 Km giyath 1500i :baffled:

    ඔව් බන් පට්ට පාඩුනේ බන්. මුන් ලංකාවේ ශ්‍රමය හූරන් කනව වගේ. වෙන රටවල නම් සැලකිය යුතු ගානක් පේ කරනව. :angry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඔව් බන් පට්ට පාඩුනේ බන්. මුන් ලංකාවේ ශ්‍රමය හූරන් කනව වගේ. වෙන රටවල නම් සැලකිය යුතු ගානක් පේ කරනව. :angry:

    managed by india what did you expect?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Why do they assign indians to the managment, I've seen so many companies get fucked once a Indian CEO comes...

    They work hard to climb up the ladder.They will sell their lifes for that so others can't compete with them
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,452
    1
    42,521
    113
    සල්ලි හොයන්ඩ ක්‍රමයක් මාත් කල්පනා කරනව..
    මට හරියන එකක් සෙට් වුණේම නෑනෙ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    සල්ලි හොයන්ඩ ක්‍රමයක් මාත් කල්පනා කරනව..
    මට හරියන එකක් සෙට් වුණේම නෑනෙ..

    dawasema gedara neda inne drop shipping wage karapanko ban affiliate marketing wage
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mata uber ekek kiwwa payata 200 gaane denawa,trip fare walata amatharawa kiyala. app eka on karan thiyan innakota