සල්ලි හොයන්න පුළුවන් අවුලක් නෑ මමත් දන්න uber කරන උන් ඉන්නවා, හැබැයි අවුල කියන්නේ ඒක මත්තේම ඉන්න ඕනි සීන් එකක් තියනවා කියලා මට හිතෙන්නේ (ලංකාවේ කොහොමත් එහෙමනේ)
ලංකාවේ මිනිස්සුන්ගේ attitude එක්ක පාරේ ගමන් බිමන් යන job මට (personally) සෙට් වෙන්නේ නෑ, පිටරටවල වගේ නෙමේ ඉතින් එළියට පහලිය යන උන් දන්නවා නේ ලංකාවේ තරම
Overall uber eats / uber hire වලින් හොයන්න පුළුවන්, හැබැයි commitment එක වැඩි නිසා life එක ආතල් එකේ ඉන්න බැරිගතියක් තියනවා කියලා මට හිතෙනවා.