මම uber eats + uber apps දෙකම use කරනවා. 3rd party apps වලට connect කරන්න මම වෙනම card එකක් use කරනවා. ඒකට මාසෙට 1000,2000 ක් දාලා තියාගන්නෙ. කොහොම හරි දැන් com bank එකෙන් message එකක් ආවා 599ක් කැපිලා කියලා. Call කරලා බැලුවා uber එකට. මම බන් මගුලෙ membership ගන්න ගියෙ නෑ. මේක උනේ කොහොමද හිතාගන්න බෑ. කොහොම හරි උන්ගෙ monthly membership ලබ්බකට තමා 599 කපන් තියෙන්නෙ.
මේකට මොකක්ද කරන්න පුලුවන්. උන්ව contact කරගන්න බැරිද බන්.
මේකට මොකක්ද කරන්න පුලුවන්. උන්ව contact කරගන්න බැරිද බන්.