ඉරිදා නුවර, KCC යට පාරේ ඉදලා ඉස්පිරිතාලෙට යන්න කියද අහුවම 300යි කිවා, ඔනි නෑ කිවම 250යි, අහ් හරි 200ක් දෙන්න කිවා.. පයින් ගියා හදිස්සියක් නැති නිසා3 wheel kariyo dan society hadan app warjane karala inne, unge normal price ekata minissu yawanna hadanne..
uber eke watema 3 wheel karayo pennanwa habai ekak wath accept karanne naha.. parata giyama ona tharam 3 wheel normal salli deela yanna..
mama nam uber 3 wheel naththan car ekak dan yanawa.. podi ganai wadi. jewitheta pare 3 wheel kariyange price gewanne naha..

