Uber ,,Pick me help

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    machan uber,,pick me wala apita hariyata destination eka dena bene?
    hariyatama ape gedarata yane kohomada ?
     

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ow ehema dena puluwan,,dan ena driver yane elocation ekatane,apita etawada podak ehata yana puluwanda kiyala?
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ow ehema dena puluwan,,dan ena driver yane elocation ekatane,apita etawada podak ehata yana puluwanda kiyala?

    puluwan mchn eka lokuwata balapanne na. eth samahara aya itin kamati na ehema yanna. puluwannam godama langa tanak daanna balanna nathnam location eka dala tawa 5km wage yanna kawrut kamati nane. :)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එහෙම අවුලක් නෑ බං ලොකේෂන් ළඟ තැනකට දීල පලයන්.මම මහරගමට destination දීල දෙහිවලටත් ගිහිං තියෙනව.කොහොම ගියත් ට්‍රිප් එක එන්ඩ් වෙනකොට උබට එස්.එම්.එස් එක එනව,ඒ වගේම පික්මී එකටත්,ඩ්‍රයිවර් ටත් එස්.එම්.එස් එක යනව රේට් එක. so no one can lie
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    popular place බැහැලා ඉතුරු ටික ත්‍රීවීල් එකක යන්න වෙන්නෙ :P
    ඕක නෙ මම බජට් ටැක්සි වල යන්නෙ ඕවගේ නොයා