Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    Uber app එක දාගත්ත අද පොඩ්ඩක් දුවල බලන්න හදන්නෙ. දුවන මිට්ටො කියපන්කො අද කොයි පැති වලද හයර් තියෙන්නෙ කියල.
    කොහොමත් 1, 2 වගේ වෙනකන් දුවන්න තමා අදහස. මම දැන් ඉන්නෙ කඩුවෙල.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මොකක්ද වාහනේ මචං? ඇප් එක දාගෙන කොහොමද හයර් යන්න රෙජිස්ටර් වෙන්නේ. ෆුල් ඉන්ෂුවරන්ස් එහෙම තියෙන්න ඕනිද?

    ..

    අද සිකුරාදා නිසා හයර් සෙට් වෙයි.
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Pick me අවුල්ද?
    මම ඒකෙන් තමයි වාහනයක් හොයා ගන්නෙ :rolleyes2:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Matat app eka dagena dan masa ganak.tama diwwe ne...swift ekak tyne..paduda kiyalath hitenwa welawakata
    swift nam padu athi machan..try karala balapan

    මොකක්ද වාහනේ මචං? ඇප් එක දාගෙන කොහොමද හයර් යන්න රෙජිස්ටර් වෙන්නේ. ෆුල් ඉන්ෂුවරන්ස් එහෙම තියෙන්න ඕනිද?

    ..

    අද සිකුරාදා නිසා හයර් සෙට් වෙයි.
    3rd party puluwan..full dammath hiring dala natnam accident ekak wunoth insurance claim gannkota mattu wunoth iwarai
    ------ Post added on Jan 17, 2025 at 6:55 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    swift nam padu athi machan..try karala balapan

    3rd party puluwan..full dammath hiring dala natnam accident ekak wunoth insurance claim gannkota mattu wunoth iwarai
    ------ Post added on Jan 17, 2025 at 6:55 PM
    තැන්කු චමි අයියා.

    ඇප් එක දාලා ඉල්ලන ටික ෆොටෝස් ගහලා අප්ලෝඩ් කරන්න නේද තියෙන්නේ? කොච්චර වෙලා යනවද Approved වෙන්න?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    Uber app එක දාගත්ත අද පොඩ්ඩක් දුවල බලන්න හදන්නෙ. දුවන මිට්ටො කියපන්කො අද කොයි පැති වලද හයර් තියෙන්නෙ කියල.
    කොහොමත් 1, 2 වගේ වෙනකන් දුවන්න තමා අදහස. මම දැන් ඉන්නෙ කඩුවෙල.
    කොලඹ තමා මම හිතන්නේ හොඳ, ඒත් පෙට්‍රල් කරන වාහනක් නෙවීනම් පාඩු වෙයි. ඉස්සර එකෙක් කිව්වා හොට්ස්පොට් බලලා ඌ දුවන්නේ කියලා. එහෙම උනාම optimum ගානක් ඌට හොයගන්න පුලුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    @tharakaf moko uba hina wenne..

    App eka dagena documents tika upload krna tyne machan..dwsk atulata e tika approve unama hire start kranna pluwan..
    ------ Post added on Jan 17, 2025 at 8:19 PM
    නිකන් බන්, suzuki swift turbo එකක්ද? නැත්තන් පරන swift එකක්ද?

    මාරු කරන්න අදහසක් නැද්ද මේ පාර?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    RS ekak machan.. mokakda karanne kiyala hita hita inne.. uba civic eka denawda
    තාම 50ක් වගේ පැදලා තියෙන්නෙ, 2022 ගන්න කොට මගුලට කෝටි 1.5 ගෙව්වා ඉතින් ශුවර් නෑ අලුත් සීන් එකත් එක්ක කීයක් සෙට් වෙයිද කියලා. කොහොමත් තව කල් තියාගන්න ගියොත් ලෙඩ වැඩි වෙනව. ඕනම වාහනයක්ට එහෙමනේ.

    අනිත් ප්‍රශ්නෙ තමා මම මේ අවුරුද්දේ ලංකාවෙන් යයි. එතකොට වයිෆ්ට පදින්න පුලුවන් එකක් තියෙන්න ඕනා ගෙදර. මේ මගුල ලොකු වැඩිලු. ඉතින් හරියට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියලා. අලුත් වාහන ගෙනන්න ගත්තාම මාර්කට් එක බලල කරන මගුලක් කරනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    තාම 50ක් වගේ පැදලා තියෙන්නෙ, 2022 ගන්න කොට මගුලට කෝටි 1.5 ගෙව්වා ඉතින් ශුවර් නෑ අලුත් සීන් එකත් එක්ක කීයක් සෙට් වෙයිද කියලා. කොහොමත් තව කල් තියාගන්න ගියොත් ලෙඩ වැඩි වෙනව. ඕනම වාහනයක්ට එහෙමනේ.

    අනිත් ප්‍රශ්නෙ තමා මම මේ අවුරුද්දේ ලංකාවෙන් යයි. එතකොට වයිෆ්ට පදින්න පුලුවන් එකක් තියෙන්න ඕනා ගෙදර. මේ මගුල ලොකු වැඩිලු. ඉතින් හරියට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියලා. අලුත් වාහන ගෙනන්න ගත්තාම මාර්කට් එක බලල කරන මගුලක් කරනවා.
    Mageth dan 80K...dan dunnoth tawa masa 4 5k wahanayak natuwa innwa wenwa..mokada june july wat wei aluth wahana eddi..dennath hitenwa..eth wahane natuwa innath amarui
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    Mageth dan 80K...dan dunnoth tawa masa 4 5k wahanayak natuwa innwa wenwa..mokada june july wat wei aluth wahana eddi..dennath hitenwa..eth wahane natuwa innath amarui
    අල්ලන් හිටියොත් පාඩු වෙනවා අනිවා. දැන් දුන්නොත් කට්ටක් කන්න වෙනවා. ඒක තමා සීන් එක.
     
    • Like
    Reactions: chinmak

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    එතකොට වයිෆ්ට පදින්න පුලුවන් එකක් තියෙන්න ඕනා ගෙදර.
    ඕනිනම් මං වයිෆ්ව පදින්නම්:baffled:...
    shrek humping GIF
     
    • Haha
    Reactions: Ysa Karu and $onny

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    ඕනිනම් මං වයිෆ්ව පදින්නම්:baffled:...
    shrek humping GIF
    අනුන්ගෙ ගෑනු පදින්න කලින් ගිහින් ගමේ උන් උඹලගෙ අම්මව පදින එක නවත්තගනින්කො. නැත්තන් උඹ වගේ තව ලොන්ත පොන්නයෙක්ව මාස 9කින් බස්සයි :yes: