UberEats රෙජිස්ටර් උනා කලුවෝ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    1800k wage hewwa . danata nam aulak na. ada orders wadi nugegoda lunch time eka nisa. man aluth nisada dan na. ekak iwara weddi laga laga waduna :lol:


    Ou machan dan apahu patan aran. Aluth bag ekak ehema denneth dan
    ------ Post added on Jun 23, 2023 at 11:45 PM


    Mage eke 40-45 wage karanawa city eke machan.
    ------ Post added on Jun 23, 2023 at 11:45 PM
    මට වගකීමෙන් කියන්න බෑ අරුන් නන් කිව්වේ ලක්ශ 2-3ක් වෙන්න හොයනවා කියලා.ලාබේ ඇති ඉතිං ලක්ශෙයක් වගේ තෙල් අනන්මන් අයින් කලාම..

    ඔකේ බන් අලුත් වුන්ට වැඩුපුර ඕඩර්ස් වදිනවා කියලා උන් කිව්වා,තව වැඩිපුර ඕඩර් වැටෙන කඩ තියෙනවා ඒවා ගාවට ගිහින් හිටියම සෙට් වෙනවලු, හැව්ලොක් ටවුන් එක ඉස්සරහ තියෙන රයිස් කඩේ එහෙම ප්ලේස් එකක්.කෝටා එකක් වගේ සීන් එකක් යනවා නේද ඕකේ.ඒක ගැහන්න ගහන්න ඕඩර් වැටෙනවලු,ඒක කවර් කරන්න බැරි වුන්ම පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවලු ඕඩර්ස් දෙන එක.වැඩියෙන්ම තියෙන්නේ වැල්ලවත්ත,කොල්ලුපිටිය හරියෙලු ඕඩර්ස්..

    පරිස්සමින් පැදපන්.
    බොන වෙලාවට කියන ඒවා මේවා මම පැදලා නෑ.උන් හැබැයි කට්ටිය එක්ක සෙට් වෙලා.බයිනෑස්,1xbet එහෙමත් කරනවා ඕඩර්ස් එනකල්😅 මරු ඩයල් ටික,හැමෝම් ගෙවල් වලට කියලා තියෙන්නේ ඔෆිස් යනවා කියලා,ඊට වඩා මේක ලාබ නිසා මේක ෆුල් ටයිම් කරනවා දැන්
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මම Pickme, Ubereats Use කරේ ආපු මුල් දවස්වලමයි. දැනට අවුරුදු 6 විතරක ඉදලා. ඒ් කාලේ ඩිලිවර් ආපු අය දැක්කම මට අනුකම්පාසහගත හැගීමක් ආවේ ඒ්ක වැරදි මම දන්නවා. හොදට ඔ්ඩර්ස් ලැබෙන්න කියලා දවස්වල මම හදවතින්ම ප්‍රාර්ථනා කරා. කරන උන්ට කියන්නේ ඉස්සරහට මේකේ ලොකු ට්‍රෙන්ඩ් ඒකක් තියෙනවා. හොද බිස්නස් අයිඩියා ඒකක් තියෙනවා. පුලුවන්නම හොස්පිටල් ඇතුලට කෑම ඩිලිවර් කරන බිස්නස් ඒකක් පටන් ගන්න. වැඩේ ලේසි හැබැයි. පාස් වලට අතුලට ගන්න අයට හොස්පිටල් ඒකත් ඒක්ක කථා කරලා NEGOTIATION ඒකකට ඒන්න වෙනවා. මම ද්නන විදිහට මේ වැඩේ ලංකාවේ කරවුරුත් කරන්නේ නෑ. නුවර නම් නෑ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    Normal Uber Pick Me duwanatawa wadiya labada?
    Uber eka danata aulak na. Normally city limit eke inna one. Nugegoda nam City eka kittuwama innawa nam wadinawa eka digata. Ude 11 hawasa 3na wage wenakam peak time eka set wenawa

    මට වගකීමෙන් කියන්න බෑ අරුන් නන් කිව්වේ ලක්ශ 2-3ක් වෙන්න හොයනවා කියලා.ලාබේ ඇති ඉතිං ලක්ශෙයක් වගේ තෙල් අනන්මන් අයින් කලාම..

    ඔකේ බන් අලුත් වුන්ට වැඩුපුර ඕඩර්ස් වදිනවා කියලා උන් කිව්වා,තව වැඩිපුර ඕඩර් වැටෙන කඩ තියෙනවා ඒවා ගාවට ගිහින් හිටියම සෙට් වෙනවලු, හැව්ලොක් ටවුන් එක ඉස්සරහ තියෙන රයිස් කඩේ එහෙම ප්ලේස් එකක්.කෝටා එකක් වගේ සීන් එකක් යනවා නේද ඕකේ.ඒක ගැහන්න ගහන්න ඕඩර් වැටෙනවලු,ඒක කවර් කරන්න බැරි වුන්ම පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවලු ඕඩර්ස් දෙන එක.වැඩියෙන්ම තියෙන්නේ වැල්ලවත්ත,කොල්ලුපිටිය හරියෙලු ඕඩර්ස්..

    පරිස්සමින් පැදපන්.
    බොන වෙලාවට කියන ඒවා මේවා මම පැදලා නෑ.උන් හැබැයි කට්ටිය එක්ක සෙට් වෙලා.බයිනෑස්,1xbet එහෙමත් කරනවා ඕඩර්ස් එනකල්😅 මරු ඩයල් ටික,හැමෝම් ගෙවල් වලට කියලා තියෙන්නේ ඔෆිස් යනවා කියලා,ඊට වඩා මේක ලාබ නිසා මේක ෆුල් ටයිම් කරනවා දැන්
    Lankawe normal office job walata wada nam wade labai wage matath penne machan. Unge weekly targets gahanawa nam wenama denawa. Eth man ude 9 idan hawasa 4ra wage wenakam karanna baluwe. Duwala balala update ekak dennam. Nugegoda city eke wadinawa hodata. awata kema kada godak thiyenawa. Nugegodath thiyenawa wadiyen wadina kadayak eke wadinawa.
    ------ Post added on Jun 24, 2023 at 10:01 AM

    kisima rassawak pahath nehe machan..minissunge adahas thamai ehema. gemak gahanna hondai kiyala hithena onama job ekak karapan.mamath dilivery dihuwa kaleyak. mage job eka IT. mata hithuna mama dihuwa ganak hewuwa.

    all the best machan..
    Mamata IT ma thama machan. Server Admin. :love2: meheth set una job karana gaman duwana kollo. Rata iddi nam duwana un ekka kathawata set wenne na wadiya. Mehe tip denawa adui habai neda.
    ------ Post added on Jun 24, 2023 at 10:03 AM
     

    kalley

    Member
    Aug 1, 2007
    15
    6
    3
    අද ඇප් එක ඩව්න්ලූඩ් කරලා රෙජිස්ටර් උනා. :lol: අලුත් ස්කූටර් එකෙන්. කලින් තිබ්බ අකව්න්ට් එක මෙහෙට සපෝට් කරන්නේ නෑ කියලා ඒක ඩිඇක්ටිවේට් කරගන්න කිව්වා. :baffled: මං ඒක ඩිඇක්ටිවේට් කරේ නෑ. මෙහෙට වෙනමම අකව්න්ට් එකක් හැදුවා.

    කොහොම හරි විනාඩි කීපයකින් අකව්න්ට් එකේ ඩොකියුමන්ට් ටික වෙරිෆයි උනා. ඒත් එයාලගේ ඔෆිස් එකට යන්න ඔනේ Ubereats කිට් එක ගන්න. ඒක ගන්න දවල් වෙලා ගියා. රු6000ක් වගේ උනා. :lol: ඒකත් අරන් ඇක්ටිව් කරගෙන අද දිව්වා. හවස 4 වෙකනම් වගේ. පැය 5ක් වගේ. අව්ලක් නෑ. ෆ්‍රී ටයිම් එකේ කරන්න බැලුවේ පාට්ටයිම්.

    ඒරියා එක නුගේගොඩ.
    බයික් එක Dyno Scooby
    ලන්ච් ටයිම් එක නිසා ඔඩර්ස් වැදුනා ටිකක්. හවස 3න පහු වෙද්දී අඩු උනා.
    kohomada register wenne weda patan ganna. plz help
     
    • Like
    Reactions: NRTG and SimMaster

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Uba kala bela hoda nindak dala wada karapan puluwan tharam, too much waste wennath epa 👍👍 minissunta hoda service ekak depan hodata katha karala hina wela, bokkenma karapan, ehema unama thama hoda reviews, tips denne..man lankawe iddi aniwa tip karanawa, aulma wage ekekta tip nokarath hoda review ekak hari denawa (ekek dennek wage thama) ithim moko u salli dela hari genne kana kama ekane
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    කීයක් වගේ හෙව්වද බන් දවසට .Fuel and වාහනෙ service cost ගියාම දවසට කීයක් වගේ ලාබද

    kiyak wage set wenawada dawasata? roughly?

    masekata kiyak withara hoyanna puluwanda?

    Kiyak hewwada ithin

    Average සාමාන්‍යයෙන් එක්කෙනෙක් කොච්චර ටිප් කරනවද

    මමනම් රු100 වත් ටිප් එක දෙනව.

    Kiyak wage hoyanne puluwanda?

    Lambo ekath gedara welenewa

    keeyak wage set wenwada ethakota



    2021 වල තත්වය..

    Screen Shot 2023-06-24 at 9.12.19 PM.png
    Screen Shot 2023-06-24 at 9.13.12 PM.png