මට වගකීමෙන් කියන්න බෑ අරුන් නන් කිව්වේ ලක්ශ 2-3ක් වෙන්න හොයනවා කියලා.ලාබේ ඇති ඉතිං ලක්ශෙයක් වගේ තෙල් අනන්මන් අයින් කලාම..1800k wage hewwa . danata nam aulak na. ada orders wadi nugegoda lunch time eka nisa. man aluth nisada dan na. ekak iwara weddi laga laga waduna
Ou machan dan apahu patan aran. Aluth bag ekak ehema denneth dan
------ Post added on Jun 23, 2023 at 11:45 PM
Mage eke 40-45 wage karanawa city eke machan.
------ Post added on Jun 23, 2023 at 11:45 PM
Uber eka danata aulak na. Normally city limit eke inna one. Nugegoda nam City eka kittuwama innawa nam wadinawa eka digata. Ude 11 hawasa 3na wage wenakam peak time eka set wenawaNormal Uber Pick Me duwanatawa wadiya labada?
Lankawe normal office job walata wada nam wade labai wage matath penne machan. Unge weekly targets gahanawa nam wenama denawa. Eth man ude 9 idan hawasa 4ra wage wenakam karanna baluwe. Duwala balala update ekak dennam. Nugegoda city eke wadinawa hodata. awata kema kada godak thiyenawa. Nugegodath thiyenawa wadiyen wadina kadayak eke wadinawa.මට වගකීමෙන් කියන්න බෑ අරුන් නන් කිව්වේ ලක්ශ 2-3ක් වෙන්න හොයනවා කියලා.ලාබේ ඇති ඉතිං ලක්ශෙයක් වගේ තෙල් අනන්මන් අයින් කලාම..
ඔකේ බන් අලුත් වුන්ට වැඩුපුර ඕඩර්ස් වදිනවා කියලා උන් කිව්වා,තව වැඩිපුර ඕඩර් වැටෙන කඩ තියෙනවා ඒවා ගාවට ගිහින් හිටියම සෙට් වෙනවලු, හැව්ලොක් ටවුන් එක ඉස්සරහ තියෙන රයිස් කඩේ එහෙම ප්ලේස් එකක්.කෝටා එකක් වගේ සීන් එකක් යනවා නේද ඕකේ.ඒක ගැහන්න ගහන්න ඕඩර් වැටෙනවලු,ඒක කවර් කරන්න බැරි වුන්ම පොඩ්ඩ පොඩ්ඩ අඩු කරනවලු ඕඩර්ස් දෙන එක.වැඩියෙන්ම තියෙන්නේ වැල්ලවත්ත,කොල්ලුපිටිය හරියෙලු ඕඩර්ස්..
පරිස්සමින් පැදපන්.
බොන වෙලාවට කියන ඒවා මේවා මම පැදලා නෑ.උන් හැබැයි කට්ටිය එක්ක සෙට් වෙලා.බයිනෑස්,1xbet එහෙමත් කරනවා ඕඩර්ස් එනකල්මරු ඩයල් ටික,හැමෝම් ගෙවල් වලට කියලා තියෙන්නේ ඔෆිස් යනවා කියලා,ඊට වඩා මේක ලාබ නිසා මේක ෆුල් ටයිම් කරනවා දැන්
Mamata IT ma thama machan. Server Admin.kisima rassawak pahath nehe machan..minissunge adahas thamai ehema. gemak gahanna hondai kiyala hithena onama job ekak karapan.mamath dilivery dihuwa kaleyak. mage job eka IT. mata hithuna mama dihuwa ganak hewuwa.
all the best machan..
kohomada register wenne weda patan ganna. plz helpඅද ඇප් එක ඩව්න්ලූඩ් කරලා රෙජිස්ටර් උනා.අලුත් ස්කූටර් එකෙන්. කලින් තිබ්බ අකව්න්ට් එක මෙහෙට සපෝට් කරන්නේ නෑ කියලා ඒක ඩිඇක්ටිවේට් කරගන්න කිව්වා.
මං ඒක ඩිඇක්ටිවේට් කරේ නෑ. මෙහෙට වෙනමම අකව්න්ට් එකක් හැදුවා.
කොහොම හරි විනාඩි කීපයකින් අකව්න්ට් එකේ ඩොකියුමන්ට් ටික වෙරිෆයි උනා. ඒත් එයාලගේ ඔෆිස් එකට යන්න ඔනේ Ubereats කිට් එක ගන්න. ඒක ගන්න දවල් වෙලා ගියා. රු6000ක් වගේ උනා.ඒකත් අරන් ඇක්ටිව් කරගෙන අද දිව්වා. හවස 4 වෙකනම් වගේ. පැය 5ක් වගේ. අව්ලක් නෑ. ෆ්‍රී ටයිම් එකේ කරන්න බැලුවේ පාට්ටයිම්.
ඒරියා එක නුගේගොඩ.
බයික් එක Dyno Scooby
ලන්ච් ටයිම් එක නිසා ඔඩර්ස් වැදුනා ටිකක්. හවස 3න පහු වෙද්දී අඩු උනා.
Uber Driver app eka dagena register wenna. Ubereats kiyala thoranna. Passe area eka deela documents upload karanna bike ekata adalawa. Passe documents approve unama office ekata gihin 6000k deela kit eka aragena duwanna thiyennekohomada register wenne weda patan ganna. plz help
ade full time echchara puluwanda dawasakata?adoo maru ape kollek full time karanawa pora samahara dawas walata 14000-15000 k hoyanawa kiwwa easyma.

ow machan porath nugegoda area eke tama inne, u nm samahara dawas walata ude 8 - 10/11pm wage wage duwanawa , anit daws walata nm dwl 11/12 idn re 9-10 wage tamai machan. u nam supiri gemak gahanwa .ade full time echchara puluwanda dawasakata?![]()
කීයක් වගේ හෙව්වද බන් දවසට .Fuel and වාහනෙ service cost ගියාම දවසට කීයක් වගේ ලාබද
kiyak wage set wenawada dawasata? roughly?
masekata kiyak withara hoyanna puluwanda?
Kiyak hewwada ithin
Average සාමාන්‍යයෙන් එක්කෙනෙක් කොච්චර ටිප් කරනවද
මමනම් රු100 වත් ටිප් එක දෙනව.
Kiyak wage hoyanne puluwanda?
Lambo ekath gedara welenewa
keeyak wage set wenwada ethakota
uber unta gaanak gewanna onee nadda 30% rider?
meka dapanko cudda.