Ubuntu මෙහෙයුම් පද්ධතියට Windows 7 Theme එක දාමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Ubuntu මෙහෙයුම් පද්ධතියට Windows 7 Theme එක දාමු

    Ubuntu වලට Windows 7 Theme එක දාන්න පුලුවන්. Windows වලට ආස අයට. Ubuntu forum එකේ මේ ගැන විස්තර කරලා තියෙනවා මේක බලන්න. http://askubuntu.com/questions/5058...heme-available-to-make-it-look-like-windows-7

    මේක මම දැම්මා. මේක දාන්න නම් Ubuntu වලට Xubuntu වල එන Xfce නම් Desktop Environment එක දාගන්න වෙයි. වැඩේට Mb 300 විතර යනවා. ඒ වගේම වැඩේට යන වෙලාව තීරනය වෙන්නේ ඔබේ අන්තර්ජාල වේගය අනුව.
     
    Last edited: