Ubuntu/Debian VPS එකකට Keyhelp Server Control Panel එක Install කරගන්නා ආකාරය.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    SSH හදන්නෙත් ඕකෙන් නේ 🙄
    SSH වලින් තමා මේක Install කරන්නේ VPS එකේ

    poddak pahadili karanna puluwan basic dial ekakata meken karanne mokadda kiyala?
    මේක Web Hosting Control Panel එකක් මචන් Shared Hosting වල තියෙන Cpanel වගේ, Unmanaged VPS එකක් අරන් පහසුවෙන් වෙබ් එකක් හොස්ට් කරන්න ඕනම් මේ වගේ Web Hosting Control Panel එකක් දාගන්න වෙනවා මචන් VPS එකට. එතකොට Panel එකට වෙනම ගානක් යනවා VPS එකට අමතරව Free Panel එකක් දැම්මොත් Panel එකට සල්ලි යන්නේ නෑ

    Nginx nedda?
    ne , Vestacp Use karanna Nginx onm

    thank you

    thank you

    thank you

    yp kadden kala nam supri trafic ekk gnna puluwan...
    balamu machan

    thanks machan!
    thank you machan
    ------ Post added on Dec 7, 2021 at 12:12 PM