Ubuntu Linux 14 Huawei Dongle Installation Help!!!!

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මගේ ලැප් එකට හුවාවී E352 ඩොන්ගල් එක ඉන්ස්ටෝල් කර ගන්න හෙල්ප් එකක් දෙන්නෝ...! උබන්ටු 14.04 තියෙන්නේ. දැන් මට එපා වෙලා තියෙන්නේ . වැඩේ හරි ගියේ නැත්නම් වින්ඩෝස් දාන්න වෙන්නේ..!
     
    • Like
    Reactions: revox

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    dakunu paththe uda kelaware thiyena settings click kalama connections pennai
    eken select karaganin
    install karanna deyak na
    dogle eka gahuwama auto gannawa
    auto ganne na ban,

    man ita passe ara edit connection walin gihin apn ewa dila profile ekak haduwa. eye nam eka parak ehema kalama connect una. eth eye ra baluwama wada karanne na...

    adath try kala.. not working.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඩ්‍රයිවර්ස් මොකටද උබුන්ටු වල ? මොබයිල් පාර්ට්නර් ඕන්නන් මෙන්න, නෙට් එකට කනෙක්ට් වෙලා ඉන්න වෙලාවක ඕක ටර්මිනල් එකේ ගහන්න
    wget -O mp22-linux-64.tar.gz https://db.tt/XtrP9KPw; tar -xvzf mp22-linux-64.tar.gz; cd mp22-linux-64; chmod +x install; sudo ./install
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    යු ටියුබ් එකෙන් බලලා කොහොම හරි XAMPP දාගත්ත... ලෝකල් හොස්ට් එක වැඩ. එත් phpmyadmin වැඩ කරන්නේ නැනේ.

    Error
    MySQL said: Documentation

    Cannot connect: invalid settings.
    Connection for controluser as defined in your configuration failed.
    phpMyAdmin tried to connect to the MySQL server, and the server rejected the connection. You should check the host, username and password in your configuration and make sure that they correspond to the information given by the administrator of the MySQL server.
    Retry to connect

    දෙතුන් පාරක්ම දාව. එත් හරිගියේ නැ . උබුන්ටු ෆෝරම් වලත් බැලුව... කියල තියන එක එක ඒවත් කළා. පර්මිෂන් වල කෙස් එකක්ද මේ..?

    අනික තව දෙයක්. මේ XAMPP එකේ ඉන්ටෙර්ෆෙස් එක අයිකන් එකක් විදියට ගන්නත් ඕන... හැමවෙලෙම් කෝඩ් කරන්න බැනේ මේක ඕන කරගන්න. ඉතින් මෙන්න මේකටත් හෙල්ප් එකක් ඕන.
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,673
    2
    2,269
    113
    කොළොංපුරේ
    2h3mscn.gif