මම දැන් මාස 2කට කලින් උබුන්ටු වලට මාරු උනා.. මෙච්චරකල් පාවිච්චිකලේ වින්ඩෝස්.. ඇත්තටම උබුන්ටු පාවිච්චි කරනකොට තමයි තේරුනේ වින්ඩෝස් මොනතරම් ප්‍රාථමික OS එකක්ද කියල..
නිකන් බොරුවට මිනිස්සු බයවෙලා තියෙන්නේ ලිනක්ස් වලට.. ඇත්තටම පට්ට ලේසියි... 
ඔයාලත් දාගෙනම බලන්න මම කියනදේ හරිද වැරදිද කියල... දැනටමත් ලිනක්ස් පාවිච්චිකරන කට්ටිය මේකේ මොකක් හරි කොටල යන්න..







මාත් elementary දැන් ගොඩක් කල්.