මචන්ලා මම ෆෝන් එකෙන් එළකිරි එන්න uc browser එක පාවිච්චි කරන කොට මෙහෙම error එකක් එනවනෙ.
404. That’s an error.
The requested URL was not found on this server. That’s all we know.
හුගාක් වෙලාවට මේක එනවා. මේක උබලටත් වෙලා තියනවද? හදා ගන්න පුලුවන්ද?
මේක ස්පීඩ් ඒකයි මේක පාවිච්චි කරන්නේ.
ඔපෙරා මිනි වලට අමතරව data save වෙන වෙන browser මොනාද උබලා පාවිච්චි කරන.
ඔක්කොමලා බම්ප් කරපල්ලා.

Last edited:
setting walin cloud boost ayin karapn ethakota hari