UCSC(Colombo university)එකට යන්නේ කොහොමද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
UCSC(Colombo university)එකට යන්නේ කොහොමද?

UCSC(University of colombo school of computing)එකට යන්නේ කොහොමද?

මට හෙට උදේ 10.00 වෙනකොට UCSC එකට යන්ඩ ඕන කුරුණෑගල ඉදන්.

කුරුණෑගලින් කීයට විතර යන්ඩ වෙයිද?
කොහොමද යන්නේ(කොටුවට ගිහින් මොන BUS එකේද යන්නේ)?

Colombo ඉන්න කෙනෙක් කියන්ඩකෝ...


Thanks a lot
 

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    කොටුවෙන් 120 , 138 බස් එකක නැගලා , Campus එක ළඟ බහින්න කොටුවේ ඉදන් 20 min විතර යයි එන්න . බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ගිය ගමන් පාර එහා පැත්තේ ucsc එක තියෙනවා .

    staticmap


    කොටුවේ ඉදන් bus එක එන්නේ map එකේ උඩ ඉදන් ,
    බස් එක එන පැත්ත තමා පොඩි ඊ තල වලින් දාලා තියෙන්නේ , මම කියපු හෝල්ට් එකත් තියෙනවා map එකේ .

     

    wggihan

    Junior member
  • Jun 17, 2008
    42
    5
    8
    Machan thawa route 1k thiyenawa one nam. Kotuwata yanne nathiwa No. 17 bus 1ka ara genea Nugegoda Highlevel road 1ken bahalath 138 bus 1ka ganna puluwan.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    138 kottawa - pita kotuwa bus eka ganna.

    138 kadawatha - kotuwa, 1/138 kirillawala - kotuwa thiyenawa. ewa ganna epa.

    uba yanna inna course eka mokakda? :)