Uda tattuwe marannada??

Uda Tattuwe Marannada??

  • Yes

    Votes: 22 50.0%
  • No

    Votes: 22 50.0%

  • Total voters
    44

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් කිව්ව ඌ මරල ‍තෝ බස් එකේ නුවර එලියෙ ගියා කියල,පස්සෙ කිව්ව ඌගෙ බයික් සීට් එක කැපුවලු..දැන් ‍තෝ ඌගෙ අවතාරෙද මරන්න යන්නෙ?:P

    අනාත ගමේ ජෝක්ස් :rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන් සමහරු ඉන්නවා තනියෙන් පිස්සු කෙලිනවා. ඒත් මෙයාට තියන එක එච්චර සුළුපටු දෙයක් නෙමෙයි. කැපී පෙන්න මේ ලෝකේ නැති දේවල් කරනවා. එහෙම දෙයක් මානසික අසහනයක් එක්ක එක්කහු උනාම භයානක දෙයක් වෙන්න පුළුවන්. ඔය හිටපු ගමන් පිස්සු තද වෙලා වටේ ඉන්න මිනිස්සු මරන්නේ මේ වගේ කට්ටිය තමයි. අර ගෙදර උඩ ඉන්න මිනිස්සුන්වයි පොඩි එකයි කපනවා කොටනවා කිය කිය ඉන්නේ දැන්. ඔය හිතේ තියන ආසාවන් හිත පාලනය වෙච්ච නැති දාට එලියට එනවා. පුළුවන් කෙනක් ඉන්නවනම් අර උඩ ගෙදර ඉන්න මනුස්සයට ලියුමක්වත් දාන්න. address එක ඕනෙනම් මම දෙන්නම්. නැත්නම් මේ යන විදිහට මුගේ අහල පහල ඉන්න මිනිස්සුන්ට තමයි මුගේ කරුම ගෙවන්න වෙන්නේ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොට උඩදාගෙන දෙයි

    අඩෝ මැන්ටලේ. උඩ එකාව මැරුවහම තොට ගල් කපන්නේ කවුද??:confused::confused: එක්කෝ උගෙන් ආතල් නැත්නම් ඌව මරල හිරේ පල. එහේ ඉන්නව පුක් කාරයො පිරෙන්න. තොට උඩදාගෙන දෙයි.:eek::eek:
     
    Sep 12, 2011
    884
    120
    0
    මූ ආශ්‍රය කරන්න හොඳ නැති මහ ජරා බල්ලෙක් . තමන්ගේ නිරුවත් පින්තුර ඉන්ටනෙට් එකට දාගන්නවා කියන්නේ මානසික අසහනයකින් පෙළෙනවා කියන එකයි . මූ විනාශ වුනාට කමක් නෑ, එත් අහල පහල ඉන්න එවුන්ට මුගේ කරුමේ ගෙවන්න වුනොත් විනාශයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය හිටපු ගමන් පිස්සු තද වෙලා වටේ ඉන්න මිනිස්සු මරන්නේ මේ වගේ කට්ටිය තමයි. අර ගෙදර උඩ ඉන්න මිනිස්සුන්වයි පොඩි එකයි කපනවා කොටනවා කිය කිය ඉන්නේ දැන්.
    එහා ගෙදර එකා පව් චූටි ගෑණු ලමයෙක් ඉන්නෙ..මට හිතෙන්නෙ ඌ නෙවෙයි මේ අනාතය ලඟදිම ගුටි කනව :rolleyes:

    ගැන්සියක් රෑ ඇවිල්ල #^ ඇරල ගියත් කවුරු කියල බලන්නද :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් සමහරු ඉන්නවා තනියෙන් පිස්සු කෙලිනවා. ඒත් මෙයාට තියන එක එච්චර සුළුපටු දෙයක් නෙමෙයි. කැපී පෙන්න මේ ලෝකේ නැති දේවල් කරනවා. එහෙම දෙයක් මානසික අසහනයක් එක්ක එක්කහු උනාම භයානක දෙයක් වෙන්න පුළුවන්. ඔය හිටපු ගමන් පිස්සු තද වෙලා වටේ ඉන්න මිනිස්සු මරන්නේ මේ වගේ කට්ටිය තමයි. අර ගෙදර උඩ ඉන්න මිනිස්සුන්වයි පොඩි එකයි කපනවා කොටනවා කිය කිය ඉන්නේ දැන්. ඔය හිතේ තියන ආසාවන් හිත පාලනය වෙච්ච නැති දාට එලියට එනවා. පුළුවන් කෙනක් ඉන්නවනම් අර උඩ ගෙදර ඉන්න මනුස්සයට ලියුමක්වත් දාන්න. address එක ඕනෙනම් මම දෙන්නම්. නැත්නම් මේ යන විදිහට මුගේ අහල පහල ඉන්න මිනිස්සුන්ට තමයි මුගේ කරුම ගෙවන්න වෙන්නේ.

    itin uba dapan ko liwumak
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහ නිළමේ;15362403 said:
    මූ ආශ්‍රය කරන්න හොඳ නැති මහ ජරා බල්ලෙක් . තමන්ගේ නිරුවත් පින්තුර ඉන්ටනෙට් එකට දාගන්නවා කියන්නේ මානසික අසහනයකින් පෙළෙනවා කියන එකයි . මූ විනාශ වුනාට කමක් නෑ, එත් අහල පහල ඉන්න එවුන්ට මුගේ කරුමේ ගෙවන්න වුනොත් විනාශයි.

    :yes::yes::yes::yes:

    mu hitan inne my god kiyala. eet attatama wenna anit okkoma ewun muwa use karala fun gannawa. muu modaya wage naki wenawa. antimata pare marenne mu ballek wage. nattam muge ara gedara atule marila awuruddakata witara passe hoya ganiy atasakilla.
     
    අනේ ඉතින් මැරුණයින් පස්සේ කොයි ලෝකෙට යන්නද?? පෙර පින නිසා සල්ලි කොහෙන් හරි ගලාගෙන එනවා , ඒත් මැරෙනකොට ගෙනියන්නේ පින් පවු විතරයි නේ??

    අනික මූට කවුරුත් නෑ ආශ්‍රය කරන්න, ඒ වගේ අය තමයි ඉන්ටනෙට් එකේ පික්සු කෙලින්නේ. මූ එළකිරි එකට ඇවිල්ලා ආතල් දුන්නාට කමක් නෑ, ඒත් වෙන මිනිස්සුන්ට කරදර කරන්න යෑම තමයි හොඳ නැත්තේ .