UDARI Rox

NEWS1

Member
Mar 16, 2011
712
59
0
උදරිගේ නඩුව කණපිට හැරෙන ලකුණු

1.ODEL ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් වෙයි.
2.gossip lanka වෙබ් අඩවිය ගැන පරීක්ෂණ රහස් පොලිසියට

Q87WL.jpg

news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
NEWS1

Member
Mar 16, 2011
712
59
0
Gossip lanka ekata thama eekenut topiya set wenne aparade :lol:

එක කොහොමත් BAN කරන්න TRC එකට දැනුම්දීලා තියෙන්නේ .
කාලයක් SLT ඒකෙන BLOCK කරලා තිබුනා
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක කොහොමත් BAN කරන්න TRC එකට දැනුම්දීලා තියෙන්නේ .
    කාලයක් SLT ඒකෙන BLOCK කරලා තිබුනා
    TRC එකට කියන්න ඕනෙ උඹවත් බ්ලොක් කරලා දාන්න කියලා. :lol:
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    TRC එකට කියන්න ඕනෙ උඹවත් බ්ලොක් කරලා දාන්න කියලා. :lol:

    ගල් මල් එකසේ අපි පිළිගනිමු
    ප්‍රතිචාරයට බොහොම ස්තූතියි෴

    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට පේන්නෙ මේ නඩුව යන විදියට මේ නඩුවට කවුරු හරි ලොකු එකෙක් අත දලා උදාරිව බේරගන්න හදනව වගෙයි හ
    නැත්නම් හොර කම අහු උනා නම් හොරාට දඩුවම් නොදී
    හොරකම වෙච්ච එකට දඩුවම් දෙන්න හදන්නේ ඇයි මේ
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මට පේන්නෙ මේ නඩුව යන විදියට මේ නඩුවට කවුරු හරි ලොකු එකෙක් අත දලා උදාරිව බේරගන්න හදනව වගෙයි හ
    නැත්නම් හොර කම අහු උනා නම් හොරාට දඩුවම් නොදී
    හොරකම වෙච්ච එකට දඩුවම් දෙන්න හදන්නේ ඇයි මේ

    President ගේ කට්ටියක්