UDARI Rox

NEWS1

Member
Mar 16, 2011
712
59
0
උදරිගේ නඩුව කණපිට හැරෙන ලකුණු



1.ODEL ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් වෙයි.
2.gossip lanka වෙබ් අඩවිය ගැන පරීක්ෂණ රහස් පොලිසියට
​


Q87WL.jpg


news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට​
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
Gossip lanka ekata thama eekenut topiya set wenne aparade :lol:

එක කොහොමත් BAN කරන්න TRC එකට දැනුම්දීලා තියෙන්නේ .
කාලයක් SLT ඒකෙන BLOCK කරලා තිබුනා
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක කොහොමත් BAN කරන්න TRC එකට දැනුම්දීලා තියෙන්නේ .
    කාලයක් SLT ඒකෙන BLOCK කරලා තිබුනා
    TRC එකට කියන්න ඕනෙ උඹවත් බ්ලොක් කරලා දාන්න කියලා. :lol:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    TRC එකට කියන්න ඕනෙ උඹවත් බ්ලොක් කරලා දාන්න කියලා. :lol:

    ගල් මල් එකසේ අපි පිළිගනිමු
    ප්‍රතිචාරයට බොහොම ස්තූතියි෴



    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    මට පේන්නෙ මේ නඩුව යන විදියට මේ නඩුවට කවුරු හරි ලොකු එකෙක් අත දලා උදාරිව බේරගන්න හදනව වගෙයි හ
    නැත්නම් හොර කම අහු උනා නම් හොරාට දඩුවම් නොදී
    හොරකම වෙච්ච එකට දඩුවම් දෙන්න හදන්නේ ඇයි මේ
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මට පේන්නෙ මේ නඩුව යන විදියට මේ නඩුවට කවුරු හරි ලොකු එකෙක් අත දලා උදාරිව බේරගන්න හදනව වගෙයි හ
    නැත්නම් හොර කම අහු උනා නම් හොරාට දඩුවම් නොදී
    හොරකම වෙච්ච එකට දඩුවම් දෙන්න හදන්නේ ඇයි මේ

    President ගේ කට්ටියක්